Aa Nuwan Tharaka Dalwa Lyrics
“Ae nuwan tharaka dalva venvi giya” (ඈ නුවන් තාරකා දල්වා වෙන්වී ගියා): Aa Nuwan Tharaka Dalwa (ඈ නුවන් තාරකා දල්වා) lyrics, a Sinhala heartbreak song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඈ නුවන් තාරකා දල්වා ගී පද.
| SONG | Aa Nuwan Tharaka Dalwa |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Heart Break |
| VIEWS | 42 |
| UPDATED |
Aa Nuwan Tharaka Dalwa Lyrics Singlish
Ae nuwan tharaka dalva venvi giya
Nae aadare ae sithe ma tharam //
Lanvi pemin manmath kara ae hangam
Paavi giya midum kadulak lesin
Nae aadare ae sithe ma tharam
Ae nuwan tharaka .........
Sun vu hadin paethuman boda vu lovin
Aaye daeneyi suvandak sirure aegen
Nae aadare ae sithe ma tharam
Ae nuwan tharaka ...........ඈ නුවන් තාරකා දල්වා ගී පද
ඈ නුවන් තාරකා දල්වා වෙන්වී ගියා
නෑ ආදරේ ඈ සිතේ මා තරම් //
ලංවී පෙමින් මංමත් කර ඈ හැඟම්
පාවී ගියා මීදුම් කඳුළක් ලෙසින්
නෑ ආදරේ ඈ සිතේ මා තරම්
ඈ නුවන් තාරකා .........
සුන් වූ හදින් පැතුමන් බොඳ වූ ලොවින්
ආයේ දැනෙයි සුවඳක් සිරුරේ ඇගෙන්
නෑ ආදරේ ඈ සිතේ මා තරම්
ඈ නුවන් තාරකා ...........
Related Songs and Tags
Aa Nuwan Tharaka Dalwa LyricsAa Nuwan Tharaka Dalwa Lyrics Englishඈ නුවන් තාරකා දල්වාඈ නුවන් තාරකා දල්වා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics