Siyak Ayu Laba Lyrics by T.M. Jayarathne
Siyak Ayu Laba (සියක් ආයු ලැබ) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Siyak Ayu Laba lyrics in Sinhala script (සියක් ආයු ලැබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siyak Ayu Laba |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 40 |
| UPDATED |
Siyak Ayu Laba Lyrics
Siyak aayu laba - mageth aayu gena
Matath wada kal oba jeewath wewa
Methe budun kala - lowe uthum landa
Vishakawa wewa
Maha polawa se nihanda nisansala - obe dayabara hadin gala ena
Aadara geethaya lowa sanahalana - budu bana padayak wewa
Gathe ruhiru le kiri pew senehasa - suwada gala giya obe maw hadhawatha
Niwan purata yana mampeth helikala - pahan tembak wewaසියක් ආයු ලැබ ගී පද
සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ළඳ
විෂාකාව වේවා
මහා පොළව සේ නිහඬ නිසංසල - ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන - බුදු බණ පදයක් වේවා
ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස - සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මංපෙත් හෙළිකළ - පහන් ටැඹක් වේවා
Performances of Siyak Ayu Laba
Cover versions, live performances, and reality-show contestant performances of “Siyak Ayu Laba” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverSiyak Ayu Laba | සියක් ආයු ලැබ | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverසියක් ආයු ලැබ (Reggae) - siyak ayu laba reggeANDARAZ
▶CoverSiyak ayu laba ( සියක් ආයු ලැබ ) Hip Hop Track | NNW BeatsNNW Beats
▶Coverසියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන | ටි.එම්.ජයරත්න (Siyak Ayu Laba | T.M.Jayarathne )-SRI LANKAN MUSICSSinhala Playlist
▶Coverසියක් ආයු ලැබ | Siyak Ayu Laba | T.M. Jayarathna Old Hit Song | ටී.එම්. ජයරත්නSL Video Zone
▶Coverසියක් ආයු ලැබ | Siyak Ayu Laba | T M Jayarathna | Regga Song Cover @ReggaecrboyReggae cr boy
▶Coverසියක් ආයු ලැබ මගත් ආයු ගෙන... (ටී. ම්. ජයරත්නයන්)ලස්සන සිංදු
▶CoverSiyak Ayu Laba (සියක් ආයු ලැබ) - Reggae Cover | T M JayarathnaReggae Saami
▶Coverසියක් ආයු ලැබ Regge Drum Covre | එක සුපිරියක් | Fire Drums StudioFire Drums Studio
▶Coverසියක් ආයු ලැබ මගෙත් අයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..........siyak ayu labaS.D.P Music Life 🎼
▶CoverSiyak Ayu Leba (සියක් ආයු ලැබ) | Acoustic Cover | TM JayarathnaHazy Music
▶CoverSiyak Ayu Laba | සියක් ආයු ලැබ | Hip Hop Track | RS REMIX @RSREMIX1@nnwbeatsRS REMIX🎧
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siyak Ayu Laba LyricsSiyak Ayu Laba Lyrics Englishසියක් ආයු ලැබසියක් ආයු ලැබ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics


