Me Ayurin Api Sansare Lyrics by T.M. Jayarathne
Me Ayurin Api Sansare (මේ අයුරින් අපි සංසාරේ) is a Sinhala song sung by T.M. Jayarathne. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Premasiri Kemadasa. This page presents the Me Ayurin Api Sansare lyrics in Sinhala script (මේ අයුරින් අපි සංසාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Ayurin Api Sansare |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 298 |
| UPDATED |
Me Ayurin Api Sansare Lyrics
Me ayurin api sansare
Adarayan hamuwenna athi…..
Me ayurin api dawask da
Sasara magadi wen wenna athi
Saaliya maala pem bedi da mama
Situ kumarek wi inna athi
E situ kulay kumariya wi oba
Me lesa mata ridawanna athi....
Aparajitha yayi oba pidu premaya
Pudasuna matha parawenna athi
Saagara jalayath madi handuwa mama
Oba hinda oba dannena nathi....
Aathma ganane obe paya pamula
Mage kandulen sedewenna athi
Edath mage duk aayachanayata
Ada men oba hinahenna athi….මේ අයුරින් අපි සංසාරේ ගී පද
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති…..
මේ අයුරින් අපි දවසක් දා
සසර මඟදි වෙන් වෙන්න ඇති
සාලිය මාලා පෙම් බැදි දා මම
සිටු කුමරෙක් වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති....
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නේ නැති....
ආත්ම ගණනේ ඔබේ පය පාමුල
මගෙ කඳුලෙන් සේදෙන්න ඇති
එදත් මගේ දුක් ආයචනයට
අද මෙන් ඔබ හිනහෙන්න ඇති….Performances of Me Ayurin Api Sansare
Cover versions, live performances, and reality-show contestant performances of “Me Ayurin Api Sansare” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Covergeetha vichara tv me ayurin api sansare dammika bandara (මේ අයුරින් අපි සංසාරේ ගීත විචාරය විචාරtv)Vichara tv
▶Coverමේ අයුරින් අපි සංසාරේ - ටී. එම්. ජයරත්න | Me Aurin Api Sansare - T M JayarathnaELAKIRI LANKA
▶CoverMe Ayurin Api Sansare (මේ අයුරින් අපි) - T M Jayarathne | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverMe Ayurin Api Sansare මේ අයුරින් අපි | GO Channel 88GO Channel 88
▶CoverMe Ayurin Api Sansare (මේ අයුරින් අපි සංසාරේ) | Cover by Udeshi Kulathunga | Cover Song 2022Udeshi kulathunga
▶Coverමේ අයුරින් අපි සංසාරේ / mee aurin api sansare / මාලිනී බුලත්සිංහල / Malini BulathsinhalaLalith Presents
▶CoverMey ayurin api sansare Neela Wickramasinghe මේ අයුරින් අපි සංසාරේ නීලා වික්‍රමසිංහDr. Ajantha Ranasinghe Official
▶CoverMe Ayurin Api Sansare T M Jayarathna Sinhala songHarshu Diaries
▶CoverMe Ayurin Api Sansare (මේ අයුරින් අපි සංසාරේ) | T.M.JAYARATHNA | Cover by KOKA CrewKOKA Crew
▶Coverමේ අයුරින් අපි සංසාරේ | ME AYURIN API SANSARE | AMBIENT COVERThe Station
▶Coverමේ අයුරින් අපි සංසාරේ | Me Ayurin Api Sansare | ටී එම් ජයරත්න | T M JayarathnaSindu Hadawatha - සිංදු හදවත
▶CoverMe ayurin api sansare මේ අයුරින් අපි සංසාරේInduwara Dilanka Senarath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Ayurin Api Sansare LyricsMe Ayurin Api Sansare Lyrics Englishමේ අයුරින් අපි සංසාරේමේ අයුරින් අපි සංසාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist
