Ran Samanalayo Punchi Kakuliyo Lyrics
“Ran samanalayo punchi kaekuliyo” (රන් සමනලයෝ පුංචි කැකුලියෝ), Ran Samanalayo Punchi Kakuliyo (රන් සමනලයෝ පුංචි කැකුලියෝ) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is රන් සමනලයෝ පුංචි කැකුලියෝ ගී පද.
| SONG | Ran Samanalayo Punchi Kakuliyo |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Prema Keerthi De Alwis |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 25 |
| UPDATED |
Ran Samanalayo Punchi Kakuliyo Lyrics Singlish
Ran samanalayo punchi kaekuliyo
Dedunne nagila //
Midum saluwe turumal uyaney
Kohi yanne piyamba //
Lada manamala hite
Gee nowedho gayuwe
Adaraye suwande
Thawa nositida lowe
Jeevitaye arume
Mal yahana paetuwado
Pembara ala hite
Gee nowedho gayuwe
Mola kaeti bala wiye
E hurathal kothaney
Maw daethin midunado
Yauwanayen math weedoරන් සමනලයෝ පුංචි කැකුලියෝ ගී පද
රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැගිලා //
මීදුම් සළුවේ තුරුමල් උයනේ
කොහි යන්නේ පියඹා //
ලද මනමාල හිතේ
ගී නොවෙදෝ ගැයුවේ
ආදරයේ සුවඳේ
තව නොසිටීද ලොවේ
ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
පෙම්බර ආල හිතේ
ගී නොවෙදෝ ගැයුවේ
මොල කැටි බාල වියේ
ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුනාදෝ
යෞවනයෙන් මත් වීදෝPerformances of Ran Samanalayo Punchi Kakuliyo
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Samanalayo Punchi Kakuliyo” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Samanalayo Punchi Kakuliyo LyricsRan Samanalayo Punchi Kakuliyo Lyrics Englishරන් සමනලයෝ පුංචි කැකුලියෝරන් සමනලයෝ පුංචි කැකුලියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsPrema Keerthi De Alwis Lyricist



