Apa Hamu Uuwath Lyrics
“Apa hamuvuvath nowunath kalaya gathavi yanawa” (අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා): Apa Hamu Uuwath (අප හමුවූවත්) lyrics, a Sinhala inspirational song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Apa hamuvuvath, and in Sinhala it is අප හමුවූවත් ගී පද.
| SONG | Apa Hamu Uuwath |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Apa Hamu Uuwath Lyrics Singlish
Apa hamuvuvath nowunath kalaya gathavi yanawa
Apa thanivuvath nowunath lowa ekase pavathinawa //
Lowa mal pibidenne yali parawennata nam
Apa hadavath ekwanneth wenwannata nam
Yali wenwannata nam
Apa hamuvuvath nowunath kalaya gathavi yanawa...
Perum pura hamuvanneth digu kalekin nam
Hamuvuvath yali senekin wenvi yai nam
Apa yali thanive nam
Apa hamuvuvath nowunath kalaya gathavi yanawa...අප හමුවූවත් ගී පද
අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා
අප තනිවූවත් නොවුණත් ලොව එකසේ පවතිනවා //
ලොව මල් පිබිදෙන්නේ යළි පරවෙන්නට නම්
අප හදවත් එක්වන්නෙත් වෙන්වන්නට නම්
යළි වෙන්වන්නට නම්
අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා...
පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
හමුවූවත් යළි සැණෙකින් වෙන්වී යයි නම්
අප යළි තනිවේ නම්
අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා...
Performances of Apa Hamu Uuwath
Cover versions, live performances, and reality-show contestant performances of “Apa Hamu Uuwath” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apa Hamu Uuwath LyricsApa Hamu Uuwath Lyrics Englishඅප හමුවූවත්අප හමුවූවත් ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics
