Maga Harunu Miniskama Lyrics
“Maga harunu miniskama” (මඟ හැරුණු මිනිස්කම): Maga Harunu Miniskama (මඟ හැරුණු මිනිස්කම) lyrics, a Sinhala Buddhist devotional song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is මඟ හැරුණු මිනිස්කම ගී පද.
| SONG | Maga Harunu Miniskama |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Buddhist Devotional, Inspirational |
| VIEWS | 13 |
| UPDATED |
Maga Harunu Miniskama Lyrics Singlish
Maga harunu miniskama
Ahidagena maga thibi
Nadunana nisa yali
Iwathalu minisune //
Dura pena mirigu diya
Sepayi sisilasa piri
Yamav noma vi pama
Vidivu sisilasa ehi //
Maga harunu .......
Meri yali ipadimen
Sasara sayurata vedi
Vidivu e ama suwa
Noyav sasarain midi //
Maga harunu .......මඟ හැරුණු මිනිස්කම ගී පද
මඟ හැරුණු මිනිස්කම
ඇහිදගෙන මග තිබී
නාදුනන නිසා යළි
ඉවතලූ මිනිසුනේ //
දුර පේන මිරිඟු දිය
සැපයි සිසිලස පිරි
යමව් නොම වී පමා
විඳිව් සිසිලස එහි //
මඟ හැරුණු .......
මැරී යළි ඉපදීමෙන්
සසර සයුරට වැදී
විඳිව් ඒ අමා සුව
නොයව් සසරින් මිදී //
මඟ හැරුණු .......
Related Songs and Tags
Maga Harunu Miniskama LyricsMaga Harunu Miniskama Lyrics Englishමඟ හැරුණු මිනිස්කමමඟ හැරුණු මිනිස්කම ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics