Ko Ma Pathu Lyrics by T.M. Jayarathne
Ko Ma Pathu (කෝ මා පැතූ) is a Sinhala song sung by T.M. Jayarathne. The lyrics were written by Ranjith Weerasinghe, and the music is composed by Premasiri Kemadasa. This page presents the Ko Ma Pathu lyrics in Sinhala script (කෝ මා පැතූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ko Ma Pathu |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Ranjith Weerasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 41 |
| UPDATED |
Ko Ma Pathu Lyrics
Chitrapataya: Janaka saha Manju (1978)
Ko ma pathu obe adare
Ko ma pathu obe adare
Ko ma pathu
(Awe eda ma thani vi lovehi
Nathi vi giya e hanguman mehi...//)
Yali ma anathai - uthura gala yai
Sanvedana
Ko ma pathu obe adare
Ko ma pathu obe adare
Ko ma pathu
(A ha atheete gayu geetha raave
Musu vi aseva sulage pava...//)
Kevili kedelle - kovula igille
Dan a dama
Ko ma pathu obe adare
Ko ma pathu obe adare
Ko ma pathu
(Paya pahan vu ran tharukavo
Andure dama ma nopeni giya...//)
Kawadada aye - paya dilenne
Ran tharuka
Ko ma pathu obe adare
Ko ma pathu obe adare
Ko ma pathuකෝ මා පැතූ ගී පද
චිත්‍රපටය : ජනක සහ මංජු (1978)
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ
(ආවේ එදා මා තනි වී ලොවේහී
නැතිවී ගියා ඒ හැඟුමන් මෙහි...//)
යළි මා අනාතයි - උතුරා ගලා යයි
සංවේදනා
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ
(ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
මුසු වී ඇසේවා සුළගේ පවා...//)
කෙවිලි කැදැල්ලේ - කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ
(පායා පහන් වූ රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා...//)
කවදාද ආයේ - පායා දිළෙන්නේ
රන් තාරකා
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූPerformances of Ko Ma Pathu
Cover versions, live performances, and reality-show contestant performances of “Ko Ma Pathu” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowKo Ma Pathu Obe Adare (කෝ මා පැතූ ඔබේ ආදරේ) | Hasitha Milinda | Hiru Star Season 05Obe Adare
▶Reality ShowKo Ma Pathu Obe Adare (කෝ මා පැතූ ඔබේ ආදරේ) Thenuka Waragoda | Dream Star Season 12 | TV DeranaObe Adare Thenuka Waragoda
▶Reality ShowKo Ma Pathu Obe Adare (කෝ මා පැතූ ඔබේ ආදරේ) Thenuka Waragoda | Dream Star Season 12 | TV DeranaObe Adare Thenuka Waragoda
▶Reality ShowKo Ma Pathu Obe Adare (කෝ මා පැතූ ඔබේ ආදරේ) | Hasitha Milinda | Hiru Star Season 05Obe Adare
Cover Versions · 12
▶CoverKo Ma Pathu Obe Adare (කෝ මා පැතූ ඔබේ ආදරේ) | Acoustic Cover | Mangus | 2024Mangus
▶CoverKo Ma Pathu Obe Adare (කෝ මා පැතූ ඔබේ ආදරේ) | T M JayarathnaSARIGAMA Old Sinhala Songs
▶CoverKo Ma Pathu කෝ මා පැතු (මුල් ගීතය) - T M Jayaratne - From 'Janaka Saha Maju' (1978)Dr196903
▶CoverKo ma Pathu | කෝ මා පැතූ | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverKo Ma Pathu Obe Adare - T.M. JayarathnaSinhala Music Box
▶CoverKo Ma Pathu Obe Adare | කෝ මා පැතූ | BEST REGGAE COVER | T M Jayarathna sinhala song | Reggae cr boyReggae cr boy
▶CoverKo Ma Pathu Obe Adare - Remix|කෝ මා පැතු ඔබේ ආදරේ - Remix|T.M. Jayarathna|Classic Sinhala MelodyMelody Covers LK
▶Coverකෝ මා පතු ඔබේ ආදරේ | Ko ma Pathu Obe Adare Acoustic Cover | T.M.Jayarathne Best SongsSL Gold Hits
▶CoverKo Ma Pathu Obe Adare(කෝ මා පැතු ඔබේ ආදරේ) T . M JayarathnaSurekanm
▶CoverKo ma pathu-T.M.JayarathnaBuilding Economics Students' Society (BESS)
▶CoverKoo ma pathu obe adare (කෝ මා පැතූ ඔබෙ ආදරේ)@රන්_සිකිපිල්Golden Feathers
▶CoverKo Ma Pathu (කෝ මා පැතූ)Heart FM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ko Ma Pathu LyricsKo Ma Pathu Lyrics Englishකෝ මා පැතූකෝ මා පැතූ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsPremasiri Kemadasa ComposerRanjith Weerasinghe Lyricist