Maa Waage Langin Lyrics
“Maa vaage lagin un..maa vaage” (මා වාගේ ලඟින් උන්..මා වාගේ): Maa Waage Langin (මා වාගේ ලඟින්) lyrics, a Sinhala heartbreak song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා වාගේ ලඟින් ගී පද, and many know it simply as Maa vaage.
| SONG | Maa Waage Langin |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Maa Waage Langin Lyrics Singlish
Maa vaage lagin un..maa vaage...
Sihi vedo kenek un..maa vaage...
Aadare bandune kawudo maa..vaage...
Konda mal yahane sanda kaluman se randune...//
Kaage ho musa bas hindaa aa...
Maa haa aa bindi giyaa vaage...
Maa soyaa eyido aa pera sitiya..se...
Rajinak nethi vu raja kumareki maa..loke...
Rajinak nethi vu raja kumareki maa..loke...//
Peradaa udaye aa maa asalama vuye...
Iye vena daethaka paetali unne...
Lanvi thawa kenekun haa piyawara maenne...
Heta rae kohi navathidaeyi naeha denne...
Paayaavi..sandak thawa paayaavi...
Peedevi..kusum thawa peedevi...
Aadare illaa peradaa aa maage...
Denuwan athare kandulal thawaraa aave...
Denuwan athare kandulal thawaraa aave...
Paayaavi..sandak thawa paayaavi...
Peedevi..kusum thawa peedevi...
Paayaavi..sandak thawa paayaavi...
Peedevi..kusum thawa peedevi...මා වාගේ ලඟින් ගී පද
මා වාගේ ලඟින් උන්..මා වාගේ...
සිහිවේදෝ කෙනෙක් උන්..මා වාගේ...
ආදරේ බැඳුනේ කවුදෝ මා..වාගේ...
කොඳ මල් යහනේ සඳ කැළුමන් සේ රැඳුනේ...//
කාගේ හෝ මුසා බස් හින්ඳා ඈ...
මා හා ඈ බිඳී ගියා වාගේ...
මා සොයා එයිදෝ ඈ පෙර සිටියා..සේ...
රැජිනක් නැති වූ රජ කුමරෙකි මා..ලෝකේ...
රැජිනක් නැති වූ රජ කුමරෙකි මා..ලෝකේ...//
පෙරදා උදයේ ඈ මා අසලම වූයේ...
ඊයේ වෙන දෑතක පැටලී උන්නේ...
ලංවී තව කෙනෙකුන් හා පියවර මැන්නේ...
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ...
පායාවී..සඳක් තව පායාවි...
පීදේවී..කුසුම් තව පීදේවි...
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ...
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
පායාවී..සඳක් තව පායාවි...
පීදේවී..කුසුම් තව පීදේවි...
පායාවී..සඳක් තව පායාවි...
පීදේවී..කුසුම් තව පීදේවි...Performances of Maa Waage Langin
Cover versions, live performances, and reality-show contestant performances of “Maa Waage Langin” on YouTube.
Cover Versions · 8
▶CoverMa Wage - Isuru JayarathnaDilnuwan Amaraweera
▶CoverMaa Waage | මා වාගේ ලඟින් උන් | EDM Cover @KushKickKushKick Beats
▶CoverIsuru Jayaratne - මා වාගේ ලඟින් උන් (Maa Waage Langin Un) - Reggae Version | @MrElectroofficialytMr Electro
▶CoverIsuru Jayarathna - මා වාගේ ලඟින් උන් මා වාගේ...Nuwan De silva
▶Coverමා වාගේ ලඟින් උන් (Acoustic) නදීක ගුරුගේ උපේඛා Ma Wage Langin Un Nadeeka Guruge Upekha NirmaniSound Waves SL
▶CoverMa Wage Lagin Un (මා වාගේ ලඟින් උන්) - ඉසුරු ජයරත්නbmadhu_sinhala_songs
▶CoverMa Wage Lagin Un (TM.Jayarathne) Cover by Ishan SarangaIshan Saranga
▶CoverMa Wage Langin Un | මා වාගේ ලඟින් උන් | Isuru jayarathna | ඉසුරු ජයරත්න | විරහව ගීතයෙන් | wirahawaවිරහව ගීතයෙන් (Orginal )
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maa Waage Langin LyricsMaa Waage Langin Lyrics Englishමා වාගේ ලඟින්මා වාගේ ලඟින් ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics