Seegiri Landune Lyrics
“Seegiri landune ayi thani vi” (සීගිරි ළඳුනේ ඇයි තනි වී), Seegiri Landune (සීගිරි ළඳුනේ) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, with words by Hemasiri Halpita, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සීගිරි ළඳුනේ ගී පද.
| SONG | Seegiri Landune |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Hemasiri Halpita |
| CATEGORY | Love Songs |
| VIEWS | 115 |
| UPDATED |
Seegiri Landune Lyrics Singlish
Seegiri landune ayi thani vi
Nihandawa inne ayi goluvi
Ketapat pawure gee pada liive
Oba do prema puraane...
Meewitha dethol radawu sonduru welaave
Valgomu saralaa obado maldam gethuve
Vanameda arane aadara sevane
Kin kinkini handa naenwuwa sura landun lese...
Seegiri landune.../
Seethala sulage musuvi susum paawelaa
Ee raja dahane jeewana geethayak wuna
Me giri mudune obe ruva landune
Siththara thelithudakin sithuwamak wuna...
Seegiri landune.../සීගිරි ළඳුනේ ගී පද
සීගිරි ළඳුනේ ඇයි තනි වී
නිහඬව ඉන්නේ ඇයි ගොලුවී
කැටපත් පවුරේ ගී පද ලීවේ
ඔබ දෝ ප්‍රේම පුරාණේ...
මීවිත දෙතොල් රැදවූ සොඳුරු වෙලාවේ
වල්ගොමු සරලා ඔබදෝ මල්දම් ගෙතුවේ
වනමැද අරණේ ආදර සෙවනේ
කින් කිංකිනි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ...
සීගිරි ළඳුනේ.../
සීතල සුළගේ මුසුවී සුසුම් පාවෙලා
ඒ රජ දහනේ ජීවන ගීතයක් වුනා
මේ ගිරි මුදුනේ ඔබෙ රුව ළඳුනේ
සිත්තර තෙලිතුඩකින් සිතුවමක් වුනා...
සීගිරි ළඳුනේ.../Performances of Seegiri Landune
Cover versions, live performances, and reality-show contestant performances of “Seegiri Landune” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSigiri Landune (සීගිරි ළඳුනේ) - T.M.JayarathnaSinhala Songs
▶Coverසීගිරි ළඳුනේ ඇයි තනිවී | Seegiri Landune | Techno Remix | @nightfly-x3iNightFly
▶CoverSigiri Landune (සීගිරි ළඳුනේ) Cover By Garage Tunes (Female)Garage Tunes
▶Coverසීගිරි ළඳුනේ seegiri landune, T.M. Jayarathneපට්ට පන්ච් සිංහල කැරොකේPatta Punch Sinhala Karaoke
▶CoverSigiri Landune | සීගිරි ළඳුනේ | TM Jayaratne OfficialTM Jayaratne Official
▶CoverSeegiri Landune (සීගිරි ළඳුනේ) Krisha | Vitamins Music BandKrisha Sandabarana
▶CoverSeegiri Landune | Isuru Jayarathna | Sanidhapa | Sonaya | සීගිරි ළඳුනේ | ඉසුරු ජයරත්න | සනිධපOld Shows Dancing
▶CoverSeegiri Landune | සීගිරි ළඳුනේ |Cover SongSanjaya Lakmal
▶CoverSeegiri LanduneHemasiri Halpita - Topic
▶CoverSeegiri Landune සීගිරි ලඳුනේ T M JayarathneSinhala Sindu -සිංහල සින්දු
▶CoverSeegiri Landune | Isuru Jayarathna | Mathara C | Saara | සීගිරි ළඳුනේ | ඉසුරු ජයරත්න | මාතර C | සාරාOld Shows Dancing
▶CoverSeegiri Landune - T. M. Jayarathna (සීගිරි ළඳුනේ - ටී. එම්. ජයරත්න)Kirula Radio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seegiri Landune LyricsSeegiri Landune Lyrics Englishසීගිරි ළඳුනේසීගිරි ළඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsHemasiri Halpita Lyricist
