Dora Gala Yana Senehasa Lyrics
“Dora gala yana senehasa yana hinda” (දෝර ගලා යන සෙනෙහස යන හින්දා): Dora Gala Yana Senehasa (දෝර ගලා යන සෙනෙහස) lyrics, a Sinhala Buddhist devotional song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෝර ගලා යන සෙනෙහස ගී පද.
| SONG | Dora Gala Yana Senehasa |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 16 |
| UPDATED |
Dora Gala Yana Senehasa Lyrics Singlish
Dora gala yana senehasa yana hinda
Neth aggisse kandulak randa
Vavanu beriya puth dan dunda
Sansun ruva deka sith gini sinda
Mavpiya varune ping vedu hemada
Thevala dam pada bhasha sahitha
Rata deya surukuni yativaru hinda
Lada e abhiman deyata uruma wuni
Senehasa sasunata dan dun hinda //
Ipadeyi meri meri imak therak nathi
Ataraman vevi yana sansare
Sathara varigayak nivanin senehei
Amme thathte kala ping madiwe //
Dora gala yana senehasa ........දෝර ගලා යන සෙනෙහස ගී පද
දෝර ගලා යන සෙනෙහස යන හින්දා
නෙත් අග්ගිස්සේ කඳුළක් රන්දා
වාවනු බැරිවිය පුත් දන් දුන්දා
සන්සුන් රුව දැක සිත් ගිනි සින්දා
මව්පිය වරුනේ පිං වැඩු හැමදා
තෙවලා දම් පද භාෂා සාහිත
රට දැය සුරුකුනි යටිවරු හින්දා
ලද ඒ අභිමන් දැයට උරුම වුනි
සෙනෙහස සසුනට දන් දුන් හින්දා //
ඉපදෙයි මැරි මැරි ඉමක් තෙරක් නැති
අතරමං වෙවී යන සංසාරේ
සතර වරිගයක් නිවනින් සැනහෙයි
අම්මේ තාත්තේ කල පිං මදිවේ //
දෝර ගලා යන සෙනෙහස ........
Related Songs and Tags
Dora Gala Yana Senehasa LyricsDora Gala Yana Senehasa Lyrics Englishදෝර ගලා යන සෙනෙහසදෝර ගලා යන සෙනෙහස ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics