Sithata Danena Me Lathawul Lyrics by T.M. Jayarathne
Sithata Danena Me Lathawul (සිතට දැනෙන මේ ලතැවුල්) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Sithata Danena Me Lathawul lyrics in Sinhala script (සිතට දැනෙන මේ ලතැවුල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithata Danena Me Lathawul |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 17 |
| UPDATED |
Sithata Danena Me Lathawul Lyrics
(Sitata daenena me lataevul iwasannam obe namin
Jeevitaye kedinaka ho saenasennata pata oben.....//)
Ada oba naethi bima taniwee sita davana anduru haegum
Iwasannam kawada ho oba himi we nam......
Sitata daenena......
Ada tani yahanaka waetiree raya nonida naegena susum
Vindagannam kawada ho oba lan we nam......
Sitata daenena......//සිතට දැනෙන මේ ලතැවුල් ගී පද
(සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්.....//)
අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැගුම්
ඉවසන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්......
සිතට දැනෙන......
අද තනි යහනක වැතිරී රැය නොනිදා නැඟෙන සුසුම්
විඳගන්නම් කවදා හෝ ඔබ ළං වේ නම්......
සිතට දැනෙන......//
Performances of Sithata Danena Me Lathawul
Cover versions, live performances, and reality-show contestant performances of “Sithata Danena Me Lathawul” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶Coverසිතට දැනෙන මේ ලතැවුල් | Sithata Danena Me Lathawul | Sinhala CoversCreative Media Covers
▶CoverTM Jayarathna ~ Sithata Danena Ma Lathawul සිතට දැනෙන මේ ලතැවුල්.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverSithata Danena Me Lathawul (සිතට දැනෙන මේ ලතැවුල්) - Isuru Jayarathna Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Coverසිතට දැනෙන මේ ලතැවුල් ( Sithata Danena Me Lathawul )Maha Gedara - මහ ගෙදර
▶Coverසිතට දැනෙන මේ ලතැවුල් (Sithata Danena Me Lathawul) - ReggaeRemake by @SLRockRaniRock Rani
▶Coverසිතට දැනෙන මේ ලතැවුල් (Sithata Danena Me Lathawul) Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
▶Coverසිතට දැනෙන මේ ලතැවුල් (Sithata Danenena Me) T M Jayarathna | Classical Cover | මනෝපාරකටසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶CoverSithata Denena Me Lathawul | සිතට දැනෙන මේ ලතැවුල් | Coverd By Kavishka PramodKavishka Pramod
▶Coverසිතට දැනෙන මේ ලතැවුල් (sithata danena me lathawul) -T.M.JayarathnaWillyDo
▶Coverසිතට දැනෙන මේ ලතැවුල් | නිදහසේ විඳින්න | Sithata Denena Me Lathewul | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶CoverSithata danena me lathawul | සිතට දැනෙන මේ ලතැවුල් | Covered by Sadeepa dilsaraSadeepa Dilsara
▶Coverසිතට දැනෙන මේ ලතැවුල් | Sithata Denena Me Lathewl | EDM Version | @nightfly-x3iNightFly
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithata Danena Me Lathawul LyricsSithata Danena Me Lathawul Lyrics Englishසිතට දැනෙන මේ ලතැවුල්සිතට දැනෙන මේ ලතැවුල් ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics


