Akikaru Hinawen Lyrics
“Akeekaru hinaven kavulu dora langata vi” (අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී): Akikaru Hinawen (අකීකරු හිනාවෙන්) lyrics, a Sinhala love song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අකීකරු හිනාවෙන් ගී පද, and many know it simply as Akeekaru hinaven.
| SONG | Akikaru Hinawen |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Akikaru Hinawen Lyrics Singlish
Akeekaru hinaven kavulu dora langata vi
Eda vage adath hindin dagakariye
Punchi rathu mal vevunu diga gavuma ada avith
Hindin dagakariye eda vage adath
Sihin siri poda vessa vetena sandasame
Pahan tharakavan pipi enathuru raye
Pera vage hinahenna lanvenna
Sonduru dagakariye
Singithi pa podi thaba duva avida gemidule
Horen vage avith hina vi hangila
Koladelen e davas amathak da
Kiyan dagakariye
Akeekaru hinaven kavulu dora langata viඅකීකරු හිනාවෙන් ගී පද
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැවුනු දිග ගවුම ඇද ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වගේ අදත්
සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑසමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ
සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කොළදෙලෙන් ඒ දවස් අමතක ද
කියන් දඟකාරියේ
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
Performances of Akikaru Hinawen
Cover versions, live performances, and reality-show contestant performances of “Akikaru Hinawen” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akikaru Hinawen LyricsAkikaru Hinawen Lyrics Englishඅකීකරු හිනාවෙන්අකීකරු හිනාවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics

