Jeevithe Ama Daara Lyrics
“Chitrapataya: Naedayayo (1976” (චිත්‍රපටය: නෑදැයෝ (1976), Jeevithe Ama Daara (ජීවිතේ අමා දහර) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, with music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Naedayayo, and in Sinhala it is ජීවිතේ අමා දහර ගී පද.
| SONG | Jeevithe Ama Daara |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 19 |
| UPDATED |
Jeevithe Ama Daara Lyrics Singlish
Chitrapataya: Naedayayo (1976)
Jeevithe amaa dara ulpata rasa uthuraa
Ko supem hasa kalum rasa hanguum
Meevithe rasa uthuraa ...
Ada raa mal uyane nae obe handa asune
Pipi kusum mal yahan thulata vee
Kovulane naadanne...
Jeevithe amaa dara .../
Aetha nilwan guwane piyaabanaa lihiniyane
Mata kiyan thepi soyaa yana lowe
Soo thaevul raedune...
Jeevithe amaa dara .../
Hamana pawane sangavaa mage paaluwa rahase
Aetha ewaa obe soyaa giyaa lande
Meevithe rasa uthuraa...
Jeevithe amaa dara .../ජීවිතේ අමා දහර ගී පද
චිත්‍රපටය: නෑදැයෝ (1976)
ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා ...
අද රෑ මල් උයනේ නෑ ඔබේ හඬ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුලට වී
කොව්ලනේ නාඩන්නේ...
ජීවිතේ අමා දරා .../
ඈත නිල්වන් ගුවනේ පියාබනා ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැදුනේ...
ජීවිතේ අමා දරා .../
හමන පවනේ සඟවා මගෙ පාලුව රහසේ
ඇත එවා ඔබ සොයා ගියා ලඳේ
මීවිතේ රස උතුරා...
ජීවිතේ අමා දරා .../Related Songs and Tags
Jeevithe Ama Daara LyricsJeevithe Ama Daara Lyrics Englishජීවිතේ අමා දහරජීවිතේ අමා දහර ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsPremasiri Kemadasa Composer