Oba Ha Mema Lyrics
“Oba haa mema atinath aran” (ඔබ හා මෙමා අතිනත් අරන්): Oba Ha Mema (ඔබ හා මෙමා) lyrics, a Sinhala love song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oba haa, and in Sinhala it is ඔබ හා මෙමා ගී පද.
| SONG | Oba Ha Mema |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Oba Ha Mema Lyrics Singlish
Oba haa mema atinath aran
Apage lowe taniwu edaa
Oba maa depa daethin badaa
(sipagath edaa sihiwenawaa...//)
Bhawayen bhawe melesin bandee
Apa aagaman amathak wuwath
Obagei magei hada mandiren
Naega aa sware ek wu dine sihiwenawaa
Ek wu dine sihiwenawaa....
Oba maa deneth maa obee deneth
Ekwee welee senehasa sewuu ee
Soduru daa sihiwenawaa
Ee soduru daa sihiwenawaa....
Oba haa mema atinath aran
Apage lowe taniwu edaa
Oba maa depa daethin badaa
(sipagath edaa sihiwenawaa...//)ඔබ හා මෙමා ගී පද
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
(සිපගත් එදා සිහිවෙනවා...//)
භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා
එක් වූ දිනේ සිහිවෙනවා....
ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්වී වෙළී සෙනෙහස සෙවූ ඒ
සොඳූරු දා සිහිවෙනවා
ඒ සොඳූරු දා සිහිවෙනවා....
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
(සිපගත් එදා සිහිවෙනවා...//)Performances of Oba Ha Mema
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ha Mema” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba ha Mema | ඔබ හා මෙමා | A cover by Sewmini Sanjana & Thanura MadugeethSewmini Sanjana Official
▶CoverOba ha mema(ඔබ හා මෙමා) Hip Hop Track | NNW BeatsNNW Beats
▶Coverඔබ හා මෙමා - ටී. එම්. ජයරත්න | Oba Ha Mema - T M JayarathnaELAKIRI LANKA
▶CoverOba Ha Mema Athinath Aran, T.M. Jayarathna, ඔබ හා මෙමා අතිනත් අරන්Nadee Nisansala
▶CoverOba Ha Mema (ඔබ හා මෙමා) - Reggae Cover | T M JayarathnaReggae Saami
▶CoverOba Ha Memaa - (ඔබ හා මෙමා) - EDM Version - T. M. Jayarathna @LukabeatszLuka Beats
▶CoverOba Ha Mema (ඔබ හා මෙමා) Cover by Hiruka MaduwanthaHiruka Maduwantha
▶Coverඔබ හා මෙමා (Rock + Reggae) | oba ha mema | oba ha mema | TM jayarathnaANDARAZ
▶CoverOba Ha Mema Athinath aran (ඔබ හා මෙමා) BEST REGGAE SONG | T M Jayarathna Song @ReggaecrboyReggae cr boy
▶CoverT M Jayarathna - Oba Ha Mema - ඔබ හා මෙමාClassic Songs
▶Coverඔබ හා මෙමා (Oba Ha Mema) - Reggae Remix | T.M. Jayarathna x @digithalDigithal
▶CoverOba Ha Mema | (ඔබ හා මෙමා) | EDM | Sinhala Ai Music Lab | 2026Sinhala Ai Music Lab
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ha Mema LyricsOba Ha Mema Lyrics Englishඔබ හා මෙමාඔබ හා මෙමා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics
