Wala Theerayen Eha Lyrics by T.M. Jayarathne
Wala Theerayen Eha (වළා තීරයෙන් එහා) is a Sinhala song sung by T.M. Jayarathne. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Rohana Weerasinghe. This page presents the Wala Theerayen Eha lyrics in Sinhala script (වළා තීරයෙන් එහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wala Theerayen Eha |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 1,223 |
| UPDATED |
Wala Theerayen Eha Lyrics
Wala teerayen ehaa
Koheda lokayak..
Soya aeden paetum bigun
Apema lokayak
Apema lokayak ...//
Tharangayak lesin adee
Bidee noyan sitin..
Vasanthayak lesin udawa
Enna jeevithen...
Wala teerayen ehaa.../
Sihil sahan susun sarin
Pawan rodak lesin...
Naevum paetum aran vadinna
Pem uyan dorin...
Wala teerayen ehaa.../වළා තීරයෙන් එහා ගී පද
වළා තීරයෙන් එහා
කොහේද ලෝකයක්..
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක් ...//
තරංඟයක් ලෙසින් අදී
බිදී නොයන් සිතින්..
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්...
වළා තීරයෙන් එහා.../
සිහිල් සහන් සුසුන් සරින්
පවන් රොදක් ලෙසින්...
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්...
වළා තීරයෙන් එහා.../
Related Songs and Tags
Wala Theerayen Eha LyricsWala Theerayen Eha Lyrics Englishවළා තීරයෙන් එහාවළා තීරයෙන් එහා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist