Sithin Ma Nosali Lyrics by T.M. Jayarathne
Sithin Ma Nosali (හිතින් මා නොසැලී) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Sithin Ma Nosali lyrics in Sinhala script (හිතින් මා නොසැලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Ma Nosali |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 50 |
| UPDATED |
Sithin Ma Nosali Lyrics
Hithin ma nosali hindiddi
Kandula numba awidin...
Niwa damu e nethe peeda
Nobidinu manawi
Thaniwa ma hadana welawe
Sali sali sithe
Wetunu maha warusa mathakwi
Nuba radi dase..
Hithin ma nosali...
Thawama ma nodutu sina kan
Hamunowu yame
Kadula mata karuna karannai
Ayadimi nibade...
Hithin ma nosali...හිතින් මා නොසැලී ගී පද
හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..
හිතින් මා නොසැලී...
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...
හිතින් මා නොසැලී...Related Songs and Tags
Sithin Ma Nosali LyricsSithin Ma Nosali Lyrics Englishහිතින් මා නොසැලීහිතින් මා නොසැලී ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics