Pawanata Salena Lyrics
“Pavanata salena, domba mal suvadin” (පවනට සැලෙනා, දොඹ මල් සුවදින්), Pawanata Salena (පවනට සැලෙනා) lyrics: a Sinhala sad song sung by T.M. Jayarathne, with words by Dharmasiri Bandaranayake and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. Many know it simply as Pavanata salena,, and in Sinhala it is පවනට සැලෙනා ගී පද.
| SONG | Pawanata Salena |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Dharmasiri Bandaranayake |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Sad Songs, Son |
| VIEWS | 182 |
| UPDATED |
Pawanata Salena Lyrics Singlish
Pavanata salena - domba mal suvadin
Adara hasarel muwata nagedo
Savanata kodura - pawasana vadanin
Adara heguman sita daaneido...
Mal athirunu e suwayahane oba
Adawan denetin aala wadai do
Ma ekaye sita podi puthu handana
E dukbara handa obata asei do...
Ekaye sita ma puthu handana sada
Le kiri vi dayi nodanimi ma lada
Asarana denetin puthu desa balu sada
Dutuve vehirunu kadulu pamani lada...
Pavanata salena ...පවනට සැලෙනා ගී පද
පවනට සැලෙනා - දොඹ මල් සුවදින්
ආදර හසරැල් මුවට නැගේදෝ
සවනට කොදුරා - පවසන වදනින්
ආදර හැගුමන් සිතට දැනෙයිදෝ...
මල් ඇතිරුනු ඒ සුවයහනේ ඔබ
අඞවන් දෙනෙතින් ආල වඩයි දෝ
මා ඇකයේ සිට පොඞි පුතු හඞනා
ඒ දුක්බර හඞ ඔබට ඇසෙයි දෝ...
ඇකයේ සිට මා පුතු හඞනා සද
ලේ කිරි වි දැයි නොදනිමි මා ලද
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සද
දුටුවේ වැහිරුනු කදුලු පමණි ලද...
පවනට සැලෙනා .../Performances of Pawanata Salena
Cover versions, live performances, and reality-show contestant performances of “Pawanata Salena” on YouTube.
Cover Versions · 12
▶CoverPawanata Salena (පවනට සැලෙනා) | T M Jayarathna | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Coverපවනට සැලෙනා (Reggae) | pawanata salena | TM JayarathnaANDARAZ
▶CoverPawanata Salena පවනට සැලෙනා T.M.JayarathnaSound Waves SL
▶CoverBEST REGGAE SONG | Pawanata Salena (පවනට සැලෙනා) | T M Jayarathna Sinhala Reggae Song @ReggaecrboyReggae cr boy
▶CoverT M Jayarathna - Pawanata Salena - පවනට සැලෙනාClassic Songs
▶Coverපවනට සැලෙනා (Pawanata Salena) - T.M.JayarathnaWillyDo
▶CoverPawanata salena _ පවනට සැලෙනා _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindanaසුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
▶CoverPawanata Salena - පවනට සැලෙනා - Intros (Trailer)Sayaru Tdk
▶CoverPawanata Selena | පවනට සැලෙනා | T M Jayarathna | @අපේ සිංදුවSindu Hendewa
▶CoverPawanata Salena (පවනට සැලෙනා දොඹ මල් සුවඳින්)AI-Mathaka
▶CoverPawanata salena - T.M.Jayarathne -පවනට සැලෙනා දොඹ මල් සුවඳින්SKS VLOGS
▶CoverApe Gee Padura Pawanata Salena පවනට සැලෙනා TM Jayarathne අපේ ගී පැදුරApe Gee Padura අපේ ගී පැදුර
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawanata Salena LyricsPawanata Salena Lyrics Englishපවනට සැලෙනාපවනට සැලෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsPremasiri Kemadasa ComposerDharmasiri Bandaranayake Lyricist