Mulu Lowama Nathi Unath Lyrics by T.M. Jayarathne
Mulu Lowama Nathi Unath (මුළු ලොවම නැති උනත්) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Mulu Lowama Nathi Unath lyrics in Sinhala script (මුළු ලොවම නැති උනත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mulu Lowama Nathi Unath |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 67 |
| UPDATED |
Mulu Lowama Nathi Unath Lyrics
Mulu lowama nathi unath
Ekama hadawathak
Atha obe namayen
Atha obe namayen
Obe sewanehi randi innata
Waram nathi wu lokayen...
Wenwa sitina hudakalave...
Ekama eka hadawathak
Atha obe namayen
Mulu lowama...
Lowe dinayeka thani wunothin
Obe hada so thapayanen...
Soya ennata sitina kepawi
Ekama eka hadawathak
Atha obe namayen
Mulu lowama...මුළු ලොවම නැති උනත් ගී පද
මුළු ලොවම නැති උනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන් //
ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්... //
වෙන්ව සිටිනා හුදකලාවේ...
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම...
ලොවේ දිනයෙක තනි වුණෝතින්
ඔබේ හද සෝ තාපයෙන්... //
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම...
Performances of Mulu Lowama Nathi Unath
Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Lowama Nathi Unath” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමුලු ලොවම නැති උනත් (Reggae) | Mulu lowama nathi unath | TM JayarathnaANDARAZ
▶CoverMulu Lowama Nathi Unath - මුලු ලොවම නැති උනත් - T.M. JayarathneDulanz J
▶CoverMulu Lowama Nathi Unath(මුළු ලොවම නැති වුණත් ) Cover By Nikeshala RanasinghaNikeshala Ranasingha
▶CoverMulu Lowama Nathi Unath | මුළු ලොවම නැති උනත් |TM Jayarathne & Isuru Jayarathne | Leya Saha LayaIsuru Jayarathne
▶CoverMulu Lowama Nathi Unath (මුලු ලොවම නැති උනත්) | T M Jayarathna | Violin Cover | Nadun VishwanathNaDun_VisH
▶CoverMulu Lowama Nathi Unath...මුළු ලොවම නැති උනත්.......( short cover by Madusha Methmini )Madusha Methmini Mulgama
▶CoverMulu lowama nathi unath (මුළු ලොවම නැති උනත්) - T.M. Jayarathne (DR Beats Remix)DR Beats
▶CoverMulu lowama nethi unath මුළු ලොවම නැති උනත් - UAE LIFEUAE LIFE (MUSIC BAND)
▶Coverමුළු ලොවම නැති උනත් ( Mulu Lowama Nathi Unath ) Guitar Cover. T.M.Jayarathne's Songසෑ මා (Se ma)
▶Coverමුලු ලොවම නැති උනත් / Mulu Lowama Nathi Unath (T M ජයරත්න )sri music
▶Coverමුළු ලොවම නැති උනත් Mulu Lowama Nathi Unath - AI Travel Cover | The Loyal Companion MixSith Gee AI
▶CoverMulu Lowama Nathi Unath | මුළු ලොවම නැති උනත් | Wedding Song Cover By Dilsha DeshaniDilsha Deshani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mulu Lowama Nathi Unath LyricsMulu Lowama Nathi Unath Lyrics Englishමුළු ලොවම නැති උනත්මුළු ලොවම නැති උනත් ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics
