Sanasum Susuman Pavila Lyrics
“Tarumal atharin ringaala, kohi yannada maa thani karalaa” (චිත්‍රපටය: නෑදැයෝ (1976): Sanasum Susuman Pavila (සැනසුම් සුසුමන් පාවීලා) lyrics, a Sinhala love song sung by T.M. Jayarathne, with words by Ranjith Weerasinghe and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සැනසුම් සුසුමන් පාවීලා ගී පද, and many know it simply as Tarumal atharin.
| SONG | Sanasum Susuman Pavila |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Ranjith Weerasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 59 |
| UPDATED |
Sanasum Susuman Pavila Lyrics Singlish
(Sanasum susuman paavila - sandakan vathuren naavila ..//)
Tarumal atharin ringaala - kohi yannada maa thani karalaa
Sanasum susuman paavila - sandakan vathuren naavila
Raa sandapaane seethala pavane - naamal arane laa dalu sevane
Maa layakara obage suwa yahane - gewu atheethaya mathakada mihire
Gewu atheethaya mathakada mihire...
Sanasum susuman paavila - sandakan vathuren naavila
Tarumal atharin ringaala - kohi yannada maa thani karalaa
Sanasum susuman paavila - sandakan vathuren naavila
Daasata penena ekama ruwak weyi - ee ruwa maa neth anjanayayi
Jeevana geethe thanuwa vayanam - aa enathuru maa thani weelaa
Aa enathuru maa thani weelaa
Sanasum susuman paavila - sandakan vathuren naavila
Tarumal atharin ringaala - kohi yannada maa thani karalaa
Sanasum susuman paavila - sandakan vathuren naavilaසැනසුම් සුසුමන් පාවීලා ගී පද
චිත්‍රපටය: නෑදැයෝ (1976)
(සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා ..//)
තරුමල් අතරින් රිංගාලා - කොහි යන්නද මා තනි කරලා
සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා
රෑ සඳපානේ සීතල පවනේ - නාමල් අරණේ ළා දළු සෙවනේ
මා ළයකර ඔබගේ සුව යහනේ - ගෙවූ අතීතය මතකද මිහිරේ
ගෙවූ අතීතය මතකද මිහිරේ...
සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා
තරුමල් අතරින් රිංගාලා - කොහි යන්නද මා තනි කරලා
සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා
දෑසට පෙනෙනා එකම රුවක් වෙයි - ඒ රුව මා නෙත් අංජනයයි
ජීවන ගීතේ තනුව වයන්නම් - ඈ එනතුරු මා තනි වීලා
ඈ එනතුරු මා තනි වීලා
සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලා
තරුමල් අතරින් රිංගාලා - කොහි යන්නද මා තනි කරලා
සැනසුම් සුසුමන් පාවීලා - සඳකැන් වතුරෙන් නෑවීලාPerformances of Sanasum Susuman Pavila
Cover versions, live performances, and reality-show contestant performances of “Sanasum Susuman Pavila” on YouTube.
Cover Versions · 12
▶CoverSanasum Susuman Pavila | සැනසුම් සුසුමන් | EDM Version | T M Jayarathna @newshadowstudioNew Shadow Studio
▶CoverSanasum Susuman (සැනසුම් සුසුමන් පාවීලා) - Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
▶Coverසැනසුම් සුසුමන් - ටී.එම් ජයරත්න -- T . M. JayarathnaLali Creations
▶CoverSanasum Susuman Pavila | (සැනසුම් සුසුමන් පාවීලා...) | T. M. Jayarathna | Music : Premasiri KemadasaLIKEz creations
▶CoverSanasum Susuman | සැනසුම් සුසුමන් | DJ Alfa Remix | TM Jayarathne | Hipo BeatsHashi Music
▶Coverසැනසුම් සුසුමන් පාවීලා - T.M.ජයරත්න(Senasum Susuman Paweela - T.M.Jayarathne)සින්දු පොත - Sindu Potha
▶Coverසැනසුම් සුසුමන් පාවීලා Sanasum Susuman |Ranjith WeerasingheCR MUSIC LYRICS
▶CoverSanasum Susuman Pavilas | සැනසුම් සුසුමන් පාවීලා | T.M JayaratneWow People
▶CoverSanasum susuman - සැනසුම් සුසුමන් පාවීලා - TM JayarathnaKushan Kumara
▶CoverSanasum Susuman Paweela - T. M. Jayarathna (සැනසුම් සුසුමන් පාවීලා - ටී. එම්. ජයරත්න)Kirula Radio
▶Coverසැනසුම් සුසුමන් පාවීලා - Sanasum Susuman Pavila - මුල් ගායනය - ටී එම් ජයරත්නSri Vijaya Geetha Mihira
▶Coverසැනසුම් සුසුමන් පාවීලා/ Sanasum Susuman Paweela T M JayarathnaSumudu Rajapakse
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanasum Susuman Pavila LyricsSanasum Susuman Pavila Lyrics Englishසැනසුම් සුසුමන් පාවීලාසැනසුම් සුසුමන් පාවීලා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsPremasiri Kemadasa ComposerRanjith Weerasinghe Lyricist