Udumbara Hinahenawa Lyrics in Sinhala (උදුම්බරා හිනැහෙනවා ගී පද) and English by T.M. Jayarathne, written by W Jayasiri and composed by Premasiri Kemadasa. This page includes the Sinhala lyrics and English transliteration. Udumbara Hinahenawa is a Sinhala song performed by T.M. Jayarathne with lyrics penned by W Jayasiri and music composed by Premasiri Kemadasa. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Udumbara Hinahenawa |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | W Jayasiri |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 40 |
| UPDATED |
Udumbara hinahenava
Udumbara hinahenava - ira andurata hengenava
Dasa dahasak sam mas ata
Dasa dahasak sam mas ata - sinaha kandulu vehi vehala
Gini gena rathvunu davasak sinasena eka handewaka
Sinasena eka handewaka
Muhudu kone sudu velle ira hengen eka mohotaka
Ira hengen eka mohotaka
Udumbara hinahenava ira andurata hengenava
(Kaluvara duma eka husmata mulu lokema vasa ganna)...//
Gini diya lo diya vesse kiri sal kiri udumbara
Kiri sal kiri udumbara
Sinaha kandulu vaguranava
Sinaha kandulu vaguranava
Adaraye oba obamai - ma oba nova oba ma nova
Davasak da.. handunagattoth oba ma
Handunagattoth oba ma
Adaraye oba obamai - ma oba nova oba ma nova
Davasak da.. handunagattoth oba ma
(Handunagattoth oba ma)...////
(E mohotema eka husmaka - upadinava gini rasnaya seethalema
(Handunagattoth oba ma)...////
(Maha muhudama godata gala... maha muhudama godata gala
Rath vunu hiru payannata.... rath vunu hiru payannata)...//
Goda bima maha muhudak viya - maha muhudama goda bima viya
Udumbara.. kandulu salai
Udumbara.. kandulu salai
Kandulu salaiඋදුම්බරා හිනැහෙනවා
උදුම්බරා හිනැහෙනවා - ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
දස දහසක් සම් මස් ඇට - සිනහ කඳුළු වැහි වැහැලා
ගිනි ගෙන රත්වුණු දවසක් සිනැසෙන එක හැන්දෑවක
සිනැසෙන එක හැන්දෑවක
මුහුදු කොනේ සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා
(කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න)...//
ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සල් කිරි උදුම්බරා
කිරි සල් කිරි උදුම්බරා
සිනහ කඳුළු වගුරනවා
සිනහ කඳුළු වගුරනවා
ආදරයේ ඔබ ඔබමයි - මා ඔබ නොව ඔබ මා නොව
දවසක් දා.. හඳුනාගත්තොත් ඔබ මා
හඳුනාගත්තොත් ඔබ මා
ආදරයේ ඔබ ඔබමයි - මා ඔබ නොව ඔබ මා නොව
දවසක් දා.. හඳුනාගත්තොත් ඔබ මා
(හඳුනාගත්තොත් ඔබ මා)...////
ඒ මොහොතෙම එක හුස්මක - උපදිනවා ගිනි රස්නය සීතලේම
(හඳුනාගත්තොත් ඔබ මා)...////
(මහ මුහුදම ගොඩට ගලා... මහ මුහුදම ගොඩට ගලා
රත් වුණු හිරු පායන්නට.... රත් වුණු හිරු පායන්නට)...//
ගොඩ බිම මහ මුහුදක් විය - මහ මුහුදම ගොඩ බිම විය
උදුම්බරා.. කඳුළු සලයි
උදුම්බරා.. කඳුළු සලයි
කඳුළු සලයි