Dukedi Handumata Lyrics by T.M. Jayarathne
Dukedi Handumata (දුකේදී හැඬුමට) is a Sinhala song sung by T.M. Jayarathne. The lyrics were written by Sheela Gamwara, and the music is composed by Sarath Dasanayake. This page presents the Dukedi Handumata lyrics in Sinhala script (දුකේදී හැඬුමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dukedi Handumata |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Sheela Gamwara |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 186 |
| UPDATED |
Dukedi Handumata Lyrics
Dukedi handumata sepedee sinasenata langa hidan..
Tawat amma keneku athnam..
Numbai ee amma... soduriye
Numbai ee amma...
Ahasa men lat chodanawa..
Polawa men duk uhulana..//
Maeniyange senehasin mul warata ipadeela..
Soduriye numbe senehasin imi
Lowehi rajaveela.....
Dukedi handumata.../
Sitata senasum kalpana
Genena badha vasanawa..//
Thana Taj Mahalayak piwithuru senehe gantheere
Soduriye numbe ruwa mawagami mahada mandire..
Dukedi handumata.../දුකේදී හැඬුමට ගී පද
දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ හිදන්..
තවත් අම්මා කෙනෙකු ඇත්නම්..
නුඹයි ඒ අම්මා...සොදුරියෙ
නුඹයි ඒ අම්මා...
අහස මෙන් ලත් චෝදනා..
පොළව මෙන් දුක් උහුලනා..//
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා..
සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි
ලොවෙහි රජවීලා.....
දුකේදී හැඬුමට.../
සිතට සැනසුම් කල්පනා
ගෙනෙන බාධා වාසනා..//
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ..
දුකේදී හැඬුමට.../Performances of Dukedi Handumata
Cover versions, live performances, and reality-show contestant performances of “Dukedi Handumata” on YouTube.
Cover Versions · 12
▶CoverTM Jayarathna ~ Dukedi Handumata දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට.. | Sinhala Songs ListingAsian Music Tune
▶Coverදුකේදී හැඬුමට සැපේදී (Dukedi Handumata) - T.M.JayarathnaWillyDo
▶CoverDukedi HandumataSarath Dasanayake - Topic
▶CoverDukedi Hadumata - T.M.Jayarathne | දුකේදී හැඬුමට - ටී. එම්. ජයරත්නRD Entertainments
▶CoverDukedi Handumata - T M JayarathneManjula Bandara
▶CoverDuke Dee Handumata ( දුකේ දී හැඬුමට ) T. M. JayaratneWDNS Creator Studio
▶CoverDukedee Hadumata - T. M. Jayarathna (දුකේදී හැඬුමට - ටී. එම්. ජයරත්න)Kirula Radio
▶CoverDukedi Hadumata Sapedi දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට The Cover version by Creator StudioWDNS Creator Studio
▶CoverDukedi Handumata | දුකේදී හැඬුමට | TM Jayaratne OfficialTM Jayaratne Official
▶CoverDukedi Handumata දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverDukedi Handumata දුකේදී හැඬුමට සැපේදී / Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶Coverදුකේදී හැඬුමට | Dukedi Handumata | TM Jayaratne OfficialTM Jayaratne Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dukedi Handumata LyricsDukedi Handumata Lyrics Englishදුකේදී හැඬුමටදුකේදී හැඬුමට ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsSarath Dasanayake ComposerSheela Gamwara Lyricist