Akase Nisolmane Lyrics
“Aakase nisolmane” (ආකාසේ නිසොල්මනේ), Akase Nisolmane (ආකාසේ නිසොල්මනේ) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Aakase nisolmane, and in Sinhala it is ආකාසේ නිසොල්මනේ ගී පද.
| SONG | Akase Nisolmane |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 21 |
| UPDATED |
Akase Nisolmane Lyrics Singlish
Aakase nisolmane
Gangawe walakule
Raa kaale sulan rode
Taniwewa susum aege
Piyum pipe kalum hina dole
Sithin gala hele mal warusa
Ae namen
Aakase nisolmane
Gangawe walakule
Ruwan nethe ridee pahan sale
Pawan rale vadin nida yaame
Maayawe
Aakase .......ආකාසේ නිසොල්මනේ ගී පද
ආකාසේ නිසොල්මනේ
ගංඟාවේ වළාකුලේ
රෑ කාලේ සුළං රොදේ
තනිවේවා සුසුම් ඇගේ
පියුම් පිපේ කැලුම් හිනා දොලේ
සිතින් ගලා හැලේ මල් වරුසා
ඈ නාමෙන්
ආකාසේ නිසොල්මනේ
ගංඟාවේ වළාකුලේ
රුවන් නෙතේ රිදී පහන් සැලේ
පවන් රැලේ වඩින් නිදා යාමේ
මායාවේ
අකාසේ .......
Performances of Akase Nisolmane
Cover versions, live performances, and reality-show contestant performances of “Akase Nisolmane” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akase Nisolmane LyricsAkase Nisolmane Lyrics Englishආකාසේ නිසොල්මනේආකාසේ නිසොල්මනේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics

