Ae Neela Nethu Salaa Lyrics
“Ae neela nethu sala” (ඇ නීල නෙතු සලා), Ae Neela Nethu Salaa (ඇ නීල නෙතු සලා) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇ නීල නෙතු සලා ගී පද.
| SONG | Ae Neela Nethu Salaa |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Ae Neela Nethu Salaa Lyrics Singlish
Ae neela nethu sala
Maa daesa math kalaa
Seya mawaa ae aadare
Ayaachanaa....
Ae neela nethu sala...
Paavee giyaa ae vedanaa
Daese mawaa me chethanaa
Aaraadhanaa... //
Ae neela nethu sala .../
Paavee galaa pawanee pawaa
Raave aease ae geethikaa
Aaraadhanaa ...//
Ae neela nethu sala ...ඇ නීල නෙතු සලා ගී පද
ඇ නීල නෙතු සලා
මා දෑස මත් කළා
සේයා මවා ඒ ආදරේ
අයාචනා....
ඇ නීල නෙතු සලා...
පාවී ගියා ඒ වේදනා
දෑසේ මවා මේ චේතනා
ආරාධනා... //
ඇ නීල නෙතු සලා .../
පාවී ගලා පවනේ පවා
රාවේ ඇසේ ඒ ගීතිකා
ආරාධනා ...//
ඇ නීල නෙතු සලා .../Related Songs and Tags
Ae Neela Nethu Salaa LyricsAe Neela Nethu Salaa Lyrics Englishඇ නීල නෙතු සලාඇ නීල නෙතු සලා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics