Ambare Dili Dili Tharaka Lyrics
“Ambare dili dili tharaka milana vi” (අම්බරේ දිලි දිලි තාරකා මිලාන වී): Ambare Dili Dili Tharaka (අම්බරේ දිලි දිලි තාරකා) lyrics, a Sinhala heartbreak song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අම්බරේ දිලි දිලි තාරකා ගී පද.
| SONG | Ambare Dili Dili Tharaka |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Ambare Dili Dili Tharaka Lyrics Singlish
Ambare dili dili tharaka milana vi
Hada ruwan toran devi
Pethu viman gara vati //
Dasa andhakaarayen vi aeta maeta paavevi
Aeta maeta paavevi
Aasaave sitha saagare rali nati ruval bide
Rali nagi ruwan bide
Ambare .......
Jivithe sura vithin raagayen nura mathin
Raagayen nura mathin
Raga raengum hamara vi avanhale giman pole
Avanhale giman pole
Ambare ......අම්බරේ දිලි දිලි තාරකා ගී පද
අම්බරේ දිලි දිලි තාරකා මිලාන වී
හද රුවන් තොරන් දැවී
පැතු විමන් ගරා වැටී //
දෑස අන්ධකාරයෙන් වී ඈත මෑත පාවෙවී
ඈත මෑත පාවෙවී
ආසාවේ සිත සාගරේ රැලි නැති රුවල් බිදේ
රැලි නැගි රුවන් බිදේ
අම්බරේ .......
ජීවිතේ සුරා විතින් රාගයෙන් නුරා මතින්
රාගයෙන් නුරා මතින්
රගා රැඟුම් හමාර වී අවන්හලේ ගිමන් පොලේ
අවන්හලේ ගිමන් පොලේ
අම්බරේ ......
Related Songs and Tags
Ambare Dili Dili Tharaka LyricsAmbare Dili Dili Tharaka Lyrics Englishඅම්බරේ දිලි දිලි තාරකාඅම්බරේ දිලි දිලි තාරකා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics