Lokaye Rudu Neth Wasaa Lyrics
“Lokaye rudu neth wasa sneheye hasarel sala” (ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා), Lokaye Rudu Neth Wasaa (ලෝකයේ රුදු නෙත් වසා) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලෝකයේ රුදු නෙත් වසා ගී පද.
| SONG | Lokaye Rudu Neth Wasaa |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Lokaye Rudu Neth Wasaa Lyrics Singlish
Lokaye rudu neth wasa sneheye hasarel sala
Ma soya paminenna soduriya rae sande kadulak vela
Lokaye rudu neth wasa sneheye hasarel sala
Ma soya paminenna soduriya rae sande kadulak vela...
Ma daesa avura oba daesa sagawa sahasak nuwan delvila
Ma daesa avura oba daesa sagawa sahasak nuwan delvila
Me kuriru loken pavi hama rae
Ya venna pavanak vela...
Lokaye rudu neth wasa .../
Rae seetha adure me soduru yame paluwa gala tani vela
Rae seetha adure me soduru yame paluwa gala tani vela
Ma thaewena yame me palu kutiye davatenna suvadak vela
Lokaye rudu neth wasa .../ලෝකයේ රුදු නෙත් වසා ගී පද
ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සඳේ කදුලක් වෙලා
ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සඳේ කදුලක් වෙලා...
මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා
මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා
මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ
යා වෙන්න පවනක් වෙලා...
ලෝකයේ රුදු නෙත් වසා .../
රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව ගලා තනි වෙලා
රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව ගලා තනි වෙලා
මා තැවෙන යාමේ මේ පාලූ කුටියේ දැවටෙන්න සුවදක් වෙලා
ලෝකයේ රුදු නෙත් වසා .../Performances of Lokaye Rudu Neth Wasaa
Cover versions, live performances, and reality-show contestant performances of “Lokaye Rudu Neth Wasaa” on YouTube.
Cover Versions · 12
▶CoverLokaye rudu neth wasa / ලෝකයේ රුදු නෙත් වසා / T.M JayarathnaM.A.S.V Madushan.
▶CoverLokaye rudu nethvasa....(ලෝකයේ රුදු නෙත් වසා)T.M.JayarathneAparna Gamage
▶CoverLokaye Rudu Neth Wasa Cover - ලෝකයේ රුදු නෙත් වසා කවර්Vintage Productions
▶Coverලෝකයේ රුදු නෙත් වසා...Dilki Rajapaksha
▶CoverLokaye Rudu Neth Wasa - T.M Jayarathne | ලෝකයේ රුදු නෙත් වසා - ටී.එම් ජයරත්නPrecious Golden Classic
▶CoverCover song for ලෝකයේ රුදු නෙත් වසා....Susil Hettiarachchi
▶Coverලෝකයේ රුදු නෙත් වසා.. | ටී.එම්.ජයරත්නනිසදැස් පිටුව
▶CoverLokaye Rudu Neth Wasa /ලෝකයේ රුදු නෙත් වසා......./ T M Jayarathnamilinda kulathilaka
▶Coverලෝකයේ රුදු නෙත් වසා | Lokaye Rudu Neth WasaNandika Kulathunga
▶CoverLokaye Rudu Neth Wasa ලෝකයේ රුදු නෙත් වසා..Amal Bandaranayaka
▶Coverලෝකයේ රුදු නෙත් වසා | Lokaye Rudu Neth Wasa | T M JayarathnaSindu Kadalla - සිංදු කැදැල්ල
▶CoverLokaye Rudu Neth (ලෝකයේ රුදු නෙත් වසා)T M Jayarathne Song cover by Mega TeamShehan Dharmasena
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lokaye Rudu Neth Wasaa LyricsLokaye Rudu Neth Wasaa Lyrics Englishලෝකයේ රුදු නෙත් වසාලෝකයේ රුදු නෙත් වසා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics