Piyum Neela Vila Upan Liye Lyrics
“Piyum neela vila upan liye” (පියුම් නීල විල උපන් ලියේ), Piyum Neela Vila Upan Liye (පියුම් නීල විල උපන් ලියේ) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පියුම් නීල විල උපන් ලියේ ගී පද.
| SONG | Piyum Neela Vila Upan Liye |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 161 |
| UPDATED |
Piyum Neela Vila Upan Liye Lyrics Singlish
Piyum neela vila upan liye
Ahankaara obe yauvun viye
Nethu kaelum vedee mage hitha dukin ride
Sidangana mudu vadan malin mata pavan salan kumari
Vasantha kathava kiyanne komala sina podin //
Obage varale kusame sudu renu pava
Suwanda deva pave rae sihine
Ma ha rae paane
Piyum neela vila ....
Obage depaye velena hada nupuraye
Jeevanaye ranwan pem arane
Adara gee varune
Piyum neela vila .... //පියුම් නීල විල උපන් ලියේ ගී පද
පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යෞවුන් වියේ
නෙතු කැළුම් වැදී මගෙ හිත දුකින් රිදේ
සිදංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින් //
ඔබගේ වරලේ කුසමේ සුදු රේණු පවා
සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ
මා හා රෑ පානේ
පියුම් නීල විල ....
ඔබගේ දෙපයේ වෙලෙනා හඩ නුපුරයේ
ජීවනයේ රන්වන් පෙම් අරණේ
ආදර ගී වරුණේ
පියුම් නීල විල .... //Performances of Piyum Neela Vila Upan Liye
Cover versions, live performances, and reality-show contestant performances of “Piyum Neela Vila Upan Liye” on YouTube.
Cover Versions · 6
▶Coverපියුම් නීල විල උපන් ලියේ | Chill Progressive EDM | Piyum Neela Wila Upan Liye | @nightfly-x3iNightFly
▶Coverපියුම් නීල විල ... By: Mr. T.M. Jayarathna | Reggae Cover by: ZionZion
▶CoverPiyum Neela Wila (පියුම් නීල විල) - T.M.JayarathnaSinhala Songs
▶CoverPiyum Neela Vila (පියුම් නීල විල) - T M Jayarathna | Reggae- Rap VersionReggae Machan
▶CoverPiyum Neela Wila Upan Liye | පියුම් නීල විල උපන් ලියේ | EDM Version | Female Cover | DILZDILZ
▶CoverPiyum Neela Wila-T M Jayaratne පියුම් නීල විල - ටී. එම්. ජයරත්නDr. Ajantha Ranasinghe Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piyum Neela Vila Upan Liye LyricsPiyum Neela Vila Upan Liye Lyrics Englishපියුම් නීල විල උපන් ලියේපියුම් නීල විල උපන් ලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics