Sowin Bara Lyrics
“Sovin bara nuwan vidalaa” (සොවින් බර නුවන් විදාලා): Sowin Bara (සොවින් බර) lyrics, a Sinhala heartbreak song sung by T.M. Jayarathne, with words by Hemasiri Halpita and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sovin bara, and in Sinhala it is සොවින් බර ගී පද.
| SONG | Sowin Bara |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Sowin Bara Lyrics Singlish
Sovin bara nuwan vidalaa
Tavul pevasuvaa hadaalaa
Yovun aadare ape
Giye ai mese bidilaa ...//
Hade janitha vu amaavan
Sebae aadare ape
Musaavan nisaa anunge bidilaa giyaa
Ahankaara vu sinaaven
Ape aadare davaalu
Lowe chodanaa nisaa
Maavei vedanaa...
Sovin bara nuwan .../
Sadaathanik vu haengimen
Mage jeevithe puraa
Yaavunaa kiyaa situ muth obe aadare
Kadulin kopul themaalu
Mage aadare makaalu
Obe chethanaa nisaa sithe vedanaa...
Sovin bara nuwan .../සොවින් බර ගී පද
සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඩාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිදිලා ...//
හදේ ජනිත වූ අමාවන්
සැබෑ ආදරේ අපේ
මුසාවන් නිසා අනුන්ගේ බිදිලා ගියා
අහංකාර වූ සිනාවෙන්
අපේ ආදරේ දවාලු
ලොවේ චෝදනා නිසා
මැවෙයි වේදනා...
සොවින් බර නුවන් .../
සදාතනික වූ හැඟීමෙන්
මගේ ජිවිතේ පුරා
යාවුනා කියා සිතු මුත් ඔබේ ආදරේ
කඳුලින් කොපුල් තෙමාලු
මගේ ආදරේ මකාලූ
ඔබේ චේතනා නිසා සිතේ වේදනා...
සොවින් බර නුවන් .../Performances of Sowin Bara
Cover versions, live performances, and reality-show contestant performances of “Sowin Bara” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverසොවින් බර නුවන් විදාලා Acoustic නදීක ජයවර්ධන Sowin Bara Nuwan Widala Nadeeka Jayawardana SongsSri Lankan Harmony
▶CoverSowin Bara Nuwan (සොවින් බර) - T. M. Jayarathna | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverT M Jayarathna - Sovin Bara Nuwan - සොවින් බර නුවන්Classic Songs
▶CoverSovin Bara Nuwan සොවින් බර නුවන්....Miyuru Gee
▶CoverSovin Bara Nuwan Vidala - TM Jayarathna (සොවින්බර නුවන් විදාලා - ටී.එම්. ජයරත්න)Sinhala Songs 3000
▶CoverSowin bara nuwan- T.M. JayarathnaBuilding Economics Students' Society (BESS)
▶Coverසොවින් බර නුවන් විදාලා COVER SHANI PERERA | Sowin bara nuwan widala | T M JayarathneShani Perera
▶CoverSowin Bara Nuwan (සොවින් බර නුවන්) - Cover By Chanitha DehigahawattaChanitha Dehigahawatta
▶Coverසොවින් බර නුවන් (sowin bara nuwan) - T.M.JayarathnaWillyDo
▶CoverT. M Jayarathna Song Sowin Bara Nuwan WIdala (සොවින් බර නුවන් විදාලා )c_music
▶Coverසොවින් බර නුවන් විදාලා නදීක ජයවර්ධන Sowin Bara Nuwan Widala Nadeeka Jayawardana SongsUnseen Colors
▶CoverSowin bara nuwan ( සොවින් බර නුවන් ) | Cover by Tharidu Gamage ,Faculty of ScienceMusic Society University of Peradeniya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sowin Bara LyricsSowin Bara Lyrics Englishසොවින් බරසොවින් බර ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsClarence Wijewardena ComposerHemasiri Halpita Lyricist

