Thurupath Salena Sisile Lyrics
“thurupath salena sisile numba piyamenna suwasay” (තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ), Thurupath Salena Sisile (තුරුපත් සැලෙනා සිසිලේ) lyrics: a Sinhala song about a mother sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තුරුපත් සැලෙනා සිසිලේ ගී පද.
| SONG | Thurupath Salena Sisile |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Mother |
| VIEWS | 74 |
| UPDATED |
Thurupath Salena Sisile Lyrics Singlish
thurupath salena sisile numba piyamenna suwasay
as deka wasena mohothe numba lagin mage
thurulu wenna aasai numbage suwada danena hada pathule
akuru thunaka sangawu numbage aparimitha sene
amma numba penena loke dewiyanuyi mage
amma numba daesa maane lokayayi mage
wetena kandulu muthu karawa maage lowa sada
andura wetuna biya da danena mawathen muda
yanna puthuni maga meyamai adaren kiya
lowama dinuwa desa balala numba sitin raja wuna
amma numba penena ..........
dawena sasare yali kisida hamuwanna epa
yalith dineka hamuwa melesa yanna yana nisa
sitata danena me duka nam nawatha mata epa
amme numba senehasa nathi da dukata na nima
amma numba penena .....
thurupath salena ........තුරුපත් සැලෙනා සිසිලේ ගී පද
තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ
ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ළගින් මගේ
තුරුළු වෙන්න ආසයි නුඹගේ සුවඳ දැනෙන හද පතුලේ
අකුරු තුනක සැඟවූ නුඹගේ අපරිමිත සෙනේ
අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ
අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ
වැටෙන කඳුළු මුතු කරවා මාගේ ලොව සදා
අඳුර වැටුන බිය ද දැනෙන මාවතෙන් මුදා
යන්න පුතුනි මග මෙයමයි ආදරෙන් කියා
ලොවම දිනුව දෙස බලලා නුඹ සිතින් රජ වුණා
අම්මා නුඹ පෙනෙනා ..........
දැවෙන සසරෙ යලි කිසිදා හමුවන්න එපා
යලිත් දිනෙක හමුව මෙලෙස යන්න යන නිසා
සිතට දැනෙන මේ දුක නම් නැවත මට එපා
අම්මේ නුඹ සෙනෙහස නැති දා දුකට නෑ නිමා
අම්මා නුඹ පෙනෙනා .....
තුරුපත් සැලෙනා ........
Performances of Thurupath Salena Sisile
Cover versions, live performances, and reality-show contestant performances of “Thurupath Salena Sisile” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thurupath Salena Sisile LyricsThurupath Salena Sisile Lyrics Englishතුරුපත් සැලෙනා සිසිලේතුරුපත් සැලෙනා සිසිලේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics

