Anduru Kale Susudu Male Lyrics
“Anduru kale susudu male” (අඳුරු කැලේ සුසුදු මලේ): Anduru Kale Susudu Male (අඳුරු කැලේ සුසුදු මලේ) lyrics, a Sinhala love song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is අඳුරු කැලේ සුසුදු මලේ ගී පද.
| SONG | Anduru Kale Susudu Male |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 18 |
| UPDATED |
Anduru Kale Susudu Male Lyrics Singlish
Anduru kale susudu male
Kawadado pipune
Ruduru lowe asura dane
Monawado situne //
Kanda udin modu wewe handa payanawa
Piyali pura uthura pinibindu wisirenawa //
Kalaye pipunu male obe
Hasarel wikasitha wenawa
Anduru kale susudu .......
Landa dige bambara nura handa pawenawa
Suwanda ura senehi athaka piyambanawa //
Kalaye pipunu male oba
Thaniwi mukulitha wenawa
Anduru kale susudu ........අඳුරු කැලේ සුසුදු මලේ ගී පද
අඳුරු කැලේ සුසුදු මලේ
කවදාදෝ පිපුනේ
රුදුරු ලොවේ ඇසුර දැනේ
මොනවාදෝ සිතුනේ //
කන්ද උඩින් මෝදු වෙවී හඳ පායනවා
පියැලි පුරා උතුරා පිනිබිඳු විසිරෙනවා //
කැලයේ පිපුනු මලේ ඔබේ
හසරැල් විකසිත වෙනවා
අඳුරු කැලේ සුසුදු .......
ලන්ද දිගේ බඹරා නුරා හඳ පාවෙනවා
සුවඳ උරා සැනහී ඈතක පියාඹනවා //
කැලයේ පිපුනු මලේ ඔබ
තනිවී මුකුලිත වෙනවා
අඳුරු කැලේ සුසුදු ........
Related Songs and Tags
Anduru Kale Susudu Male LyricsAnduru Kale Susudu Male Lyrics Englishඅඳුරු කැලේ සුසුදු මලේඅඳුරු කැලේ සුසුදු මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics