Hemin Sare Piya Widaa (Sumudu Sayane) Lyrics
“hemin sare piya vida” (හෙමින් සැරේ පියා විදා), Hemin Sare Piya Widaa (Sumudu Sayane) (හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ)) lyrics: a Sinhala love song sung by Sunila Abeysekara and T.M. Jayarathne, with words by Dharmasiri Pathiraja and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගී පද.
| SONG | Hemin Sare Piya Widaa (Sumudu Sayane) |
|---|---|
| SINGER | Sunila Abeysekara, T.M. Jayarathne |
| LYRICIST | Dharmasiri Pathiraja |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Love Songs |
| VIEWS | 136 |
| UPDATED |
Hemin Sare Piya Widaa (Sumudu Sayane) Lyrics Singlish
hemin sare piya vida
hemin sare piya vida
sumudu sayane sinindu atirillen
pala avith situm siyothun
sumudu sayane sinindu atirillen
malak nam eya malak vuva mana
sinindu sukomala.. ruven sarasana
vilak nam eya vilak vuva mana
nila induvara.. diyen upadina
hemin sare piya vida
sumudu sayane sinindu atirillen
pala avith situm siyothun
sumudu sayane sinindu atirillen
navum vatsunu ronin math vi
sihina nimnaya.. supushpita vei
sihin handakin mahada amatai
muda herada.. pavuru siri yahanen
hemin sare piya vida
sumudu sayane sinindu atirillen
pala avith situm siyothun
sumudu sayane sinindu atirillenහෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගී පද
හෙමින් සැරේ පියා විදා
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල.. රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර.. දියෙන් උපදින
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය.. සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා.. පවුරු සිරි යහනේ
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්Performances of Hemin Sare Piya Widaa (Sumudu Sayane)
Cover versions, live performances, and reality-show contestant performances of “Hemin Sare Piya Widaa (Sumudu Sayane)” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hemin Sare Piya Widaa (Sumudu Sayane) LyricsHemin Sare Piya Widaa (Sumudu Sayane) Lyrics Englishහෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ)හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSunila Abeysekara SongsSunila Abeysekara LyricsAbeysekara LyricsPremasiri Kemadasa ComposerDharmasiri Pathiraja Lyricist

