Adara Suwanda Dani Lyrics by T.M. Jayarathne
Adara Suwanda Dani (ආදර සුවඳ දැනී) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Adara Suwanda Dani lyrics in Sinhala script (ආදර සුවඳ දැනී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Suwanda Dani |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 21 |
| UPDATED |
Adara Suwanda Dani Lyrics
Adara suwada denee
Kulageyi asiri dakiyi
E gei getum radi siravee
Teveming dukama videe
Kedali thanannata kal yal nobalu
Manawa manawikaa
Thanu kedellen pitamang wenawa
Pem lokaya ehi nodutu nisa
Adara suwada denee .......
Sundara diviyata kedali thananne
Matu sasarath patta
Thanu kedelle unun pelanne
Yuga divi mahimaya nodutu nisa
Adare suwada denee ......ආදර සුවඳ දැනී ගී පද
ආදර සුවඳ දැනී
කුලගෙයි අසිරි දකියි
ඒ ගෙයි ගැටුම් රැදී සිරවී
තැවෙමින් දුකම විදී
කැදලි තනන්නට කල් යල් නොබැලූ
මානව මානවිකා
තැනූ කැදැල්ලෙන් පිටමං වෙනවා
පෙම් ලෝකය එහි නොදුටු නිසා
ආදර සුවඳ දැනී .......
සුන්දර දිවියට කැදලි තනන්නේ
මතු සසරටත් පතා
තැනූ කැදැල්ලේ උනුන් පෙළන්නේ
යුග දිවි මහිමය නොදුටු නිසා
ආදරේ සුවඳ දැනී ......
Related Songs and Tags
Adara Suwanda Dani LyricsAdara Suwanda Dani Lyrics Englishආදර සුවඳ දැනීආදර සුවඳ දැනී ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics