Nethu Piyami Sihinayaka Lyrics by T.M. Jayarathne
Nethu Piyami Sihinayaka (නෙතු පියමි සිහිනයක) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Nethu Piyami Sihinayaka lyrics in Sinhala script (නෙතු පියමි සිහිනයක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethu Piyami Sihinayaka |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 19 |
| UPDATED |
Nethu Piyami Sihinayaka Lyrics
Nethu piyami sihinayaka obe ruva dakinnata
Pene oba nethu athara ikibidina kandulu kata
Mage sitha athath oba langama thani notaniyata
Noheka mata unusumin obata thani rakinnata
Handanne ahasa pini bindu sala shokayata
Salanne susum mada pawana duk rawayata
Nagenne rahai gi paluwe shokayata
Tewenne lokayata hudakala paluwe
Kiyanne kawadada danena thanikama sitata
Asenne kawadada mage duka gi obata
Galanne kawadada oba suwada ma hadata
Wadinne kawadada oba mage lokayata
Oba mage lokayataනෙතු පියමි සිහිනයක ගී පද
නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
පෙනේ ඔබ නෙතු අතර ඉකිබිදින කඳුළු කැට
මගේ සිත ඇතත් ඔබ ළඟම තනි නොතනියට
නොහැක මට උණුසුමින් ඔබට තනි රකින්නට
හඬන්නේ අහස පිණි බිඳු සලා ශෝකයට
සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
තැවෙන්නේ ලෝකයට හුදකලා පාළුවේ
කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
ඇසෙන්නේ කවදාද මගේ දුක ගී ඔබට
ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට
ඔබ මගේ ලෝකයට
Related Songs and Tags
Nethu Piyami Sihinayaka LyricsNethu Piyami Sihinayaka Lyrics Englishනෙතු පියමි සිහිනයකනෙතු පියමි සිහිනයක ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics