Degoda Thala Ganga Gala Lyrics by T.M. Jayarathne
Degoda Thala Ganga Gala (දෙගොඩ තලා ගඟ ගලා) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Degoda Thala Ganga Gala lyrics in Sinhala script (දෙගොඩ තලා ගඟ ගලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Degoda Thala Ganga Gala |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 17 |
| UPDATED |
Degoda Thala Ganga Gala Lyrics
degoda thala ganga gala
megoda gode aa hinde
thotupale gan iwure
ma thaniwama mada andure//
me ganga gala giye
api punchi lamun dawase
age depa pawa adaren dowa
adara e ganga nae ada nae
degoda thala ganga gala...
me oru kande nagi
bora pata diye thaniwi
ma meha ime aa eha ime
badhaka me ganga thama galai
degoda thala ganga gala
megoda gode aa hinde
thotupale gan iwure
ma thaniwama mada andure//
ma thaniwama mada andure///දෙගොඩ තලා ගඟ ගලා ගී පද
දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//
මේ ගඟ ගලා ගියේ
අපි පුංචි ළමුන් දවසේ
ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
ආදර ඒ ගඟ නෑ අද නෑ
දෙගොඩ තලා ගඟ ගලා...
මේ ඔරු කඳේ නැගී
බොර පාට දියේ තනිවී
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
බාධක මේ ගඟ තාම ගලයි
දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//
මා තනිවම මද අඳුරේ///
Related Songs and Tags
Degoda Thala Ganga Gala LyricsDegoda Thala Ganga Gala Lyrics Englishදෙගොඩ තලා ගඟ ගලාදෙගොඩ තලා ගඟ ගලා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics