Adath Wassa Wahina Sade Lyrics
“Adath vessa vahina sade” (අදත් වැස්ස වහින සදේ): Adath Wassa Wahina Sade (අදත් වැස්ස වහින සදේ) lyrics, a Sinhala song about nature sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is අදත් වැස්ස වහින සදේ ගී පද, and many know it simply as Adath vessa.
| SONG | Adath Wassa Wahina Sade |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Nature, Nostalgia |
| VIEWS | 21 |
| UPDATED |
Adath Wassa Wahina Sade Lyrics Singlish
Adath vessa vahina sade
Mathaka suwada dane
Mathakada dennaa themuna
Seethala vehi pode
Kenda kale api dennaa akurata giya kaale
Vessa avith vana yayama seethala vu sade
Muvavenna gas thibunath themuna vehi pode
Adath vessa vasina sanda mathaka suwada dane
Adath ithin vahina daata thememin vesi pode
Mage hite makana suwada aluth karana paye
Vehi seethala duralagena gini daluvak ethe
Me vehi daa api dethenaka ekama vessa vate
Adath vessa vahina ........අදත් වැස්ස වහින සදේ ගී පද
අදත් වැස්ස වහින සදේ
මතක සුවඳ දැනේ
මතකද දෙන්නා තෙමුණා
සීතල වැහි පොදේ //
කැන්ද කැලේ අප දෙන්නා අකුරට ගිය කාලේ
වැස්ස ඇවිත් වන යායම සීතල වූ සදේ
මුවාවෙන්න ගස් තිබුණත් තෙමුනා වැහි පොදේ
අදත් වැස්ස වසිනා සඳ මතක සුවඳ දැනේ
අදත් ඉතින් වහින දාට තෙමෙමින් වැසි පොදේ
මගේ හිතේ මකන සුවඳ අලුත් කරන පැයේ
වැහි හීතල දුරලාගෙන ගිනි දළුවක් එතේ
මේ වැහි දා අපි දෙතැනක එකම වැස්ස වැටේ
අදත් වැස්ස වහින ........
Related Songs and Tags
Adath Wassa Wahina Sade LyricsAdath Wassa Wahina Sade Lyrics Englishඅදත් වැස්ස වහින සදේඅදත් වැස්ස වහින සදේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics