Me Nagaraya Aluth Wela Lyrics by T.M. Jayarathne
Me Nagaraya Aluth Wela (මේ නගරය අලුත් වෙලා) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Me Nagaraya Aluth Wela lyrics in Sinhala script (මේ නගරය අලුත් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Nagaraya Aluth Wela |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 25 |
| UPDATED |
Me Nagaraya Aluth Wela Lyrics
Me nagaraya aluth wela
Vev diya reli gilan wela
Ath allan ohe evida giya
Patu maavath pulul wela
Edaa apa duthu pemvathun
Wela ada honda pinvathun
Akuru poth path pirunu ath wala
Ellila ada podi puthun
Pem karapu than purudu
Vasa suvisal meduru
Pemvathun ada sira wela
Paalu kutivala anduruමේ නගරය අලුත් වෙලා ගී පද
මේ නගරය අලුත් වෙලා
වැව් දිය රැළි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා//
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්//
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්
පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු//
පෙම්වතුන් අද සිර වෙලා
පාළු කුටිවල අඳුරු
Performances of Me Nagaraya Aluth Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Me Nagaraya Aluth Wela” on YouTube.
Cover Versions · 11
▶CoverMe Nagaraya Aluth Wela | මේ නගරය අලුත් වෙලා | T.M.Jayarathna | BRK CreationBRK Creation
▶CoverMe Nagaraya Aluth wela ( Covered by Api Machan )Supula Premathilake
▶Coverමේ නගරය අලුත් වෙලා-Me Nagaraya Aluth WelaKing Of Thambapanni
▶CoverMe Nagaraya Aluth Wela / මේ නගරය අලුත් වෙලා / T.M. Jayaratne / ටී එම් ජයරත්නJanaka Boralessa
▶CoverME NAGARAYA ALUTH WELA (මේ නගරය අලුත් වෙලා )Waruna K A
▶CoverViraha Gee (විරහ ගී) - me nagaraya aluth welaViraha Gee
▶CoverMe Nagaraya Aluth wela (මේ නගරය අළුත් වෙලා) - T.M JayarathneSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverMe Nagaraya Aluth wela(මේ නගරය අලුත් වෙලා)/T M Jayarathne Song/Old SongC H A N D I /ච o ඩී
▶Coverමේ නගරය අලුත් වෙලා | Me Nagaraya Aluth Wela | Tharaka Vlogs | 2020 New Cover Songtharaka vlogs
▶CoverMe Nagaraya Aluth Wela | මේ නගරය අලුත් වෙලාOne By One | එකින් එක
▶Coverමේ නගරය අලුත් වෙලා...Naveen Kumar
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Nagaraya Aluth Wela LyricsMe Nagaraya Aluth Wela Lyrics Englishමේ නගරය අලුත් වෙලාමේ නගරය අලුත් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics