Anna Awurudu Kumaru Awidin Lyrics
“Anna avurudu kumaru avidin bak mahe” (අන්න අවුරුදු කුමරු ඇවිදින් බක් මහේ): Anna Awurudu Kumaru Awidin (අන්න අවුරුදු කුමරු ඇවිදින්) lyrics, a Sinhala folk song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Anna avurudu, and in Sinhala it is අන්න අවුරුදු කුමරු ඇවිදින් ගී පද.
| SONG | Anna Awurudu Kumaru Awidin |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Folk |
| VIEWS | 15 |
| UPDATED |
Anna Awurudu Kumaru Awidin Lyrics Singlish
Anna avurudu kumaru avidin bak mahe
Anna helaye davasa avidin bak mahe
Gamata rasavath siriya povamin mal mahe
Anna avurudu siritha ava bak mahe.....//
Hiru meena rashiyen mesha rashiyata
Igilenna sarasenava
Gan keth vathu saru vi
Karal pehi mihikatha namadinava......//
Anna avurudu.........අන්න අවුරුදු කුමරු ඇවිදින් ගී පද
අන්න අවුරුදු කුමරු ඇවිදින් බක් මහේ
අන්න හෙළයේ දවස ඇවිදින් බක් මහේ
ගමට රසවත් සිරිය පොවමින් මල් මහේ
අන්න අවුරුදු සිරිත ආවා බක් මහේ.....//
හිරු මීන රාශියෙන් මේෂ රාශියට
ඉගිලෙන්නට සැරසෙනවා
ගං කෙත් වතු සරු වී
කරල් පැහි මිහිකත නමදිනවා......//
අන්න අවුරුදු.........
Related Songs and Tags
Anna Awurudu Kumaru Awidin LyricsAnna Awurudu Kumaru Awidin Lyrics Englishඅන්න අවුරුදු කුමරු ඇවිදින්අන්න අවුරුදු කුමරු ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics