Disa Pamok Aduruthumani Lyrics
“Disapamok aduruthumani, dutuwada sita maname kumari” (දිසාපාමොක් ඇදුරුතුමණි, දුටුවදා සිට මනමෙ කුමරී), Disa Pamok Aduruthumani (දිසාපාමොක් ඇදුරුතුමණි) lyrics: a Sinhala love song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Disapamok aduruthumani,, and in Sinhala it is දිසාපාමොක් ඇදුරුතුමණි ගී පද.
| SONG | Disa Pamok Aduruthumani |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Disa Pamok Aduruthumani Lyrics Singlish
Disapamok aduruthumani - dutuwada sita maname kumari
Ege ruva ma manasa kalambayi - taksalaven iwatha yannemi
Thurunu laema hasa watunu waralasa - pothata nowa wena athata yai sita
Eya da kivindun kiyana suraliya - sitangi vihaguna soyathi nidahasa
Liyana atuwa kata wivirana - salena hadakata kumana shilpa da
Ithin guru sita noridawa yam - wenath pedesaka shilpa sewumataදිසාපාමොක් ඇදුරුතුමණි ගී පද
දිසාපාමොක් ඇදුරුතුමණි - දුටුවදා සිට මනමෙ කුමරී
ඇගේ රුව මා මනස කළඹයි - තක්සලාවෙන් ඉවත යන්නෙමි
තුරුණු ළැම හස වැටුණු වරළස - පොතට නොව වෙන අතට යයි සිත
ඇය ද කිවිඳුන් කියන සුරලිය - සිතැඟි විහඟුන් සොයති නිදහස
ලියන අටුවා කතා විවිරණ - සැළෙන හදකට කුමන ශිල්ප ද
ඉතින් ගුරු සිත නොරිදවා යම් -වෙනත් පෙදෙසක ශිල්ප සෙවුමටRelated Songs and Tags
Disa Pamok Aduruthumani LyricsDisa Pamok Aduruthumani Lyrics Englishදිසාපාමොක් ඇදුරුතුමණිදිසාපාමොක් ඇදුරුතුමණි ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics