Mata Thani Natha Lyrics by T.M. Jayarathne
Mata Thani Natha (මට තනි නැත) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Mata Thani Natha lyrics in Sinhala script (මට තනි නැත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Thani Natha |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 23 |
| UPDATED |
Mata Thani Natha Lyrics
Mata thani netha numba nandan suragaliye
Premaalingana nathuwata - ahimi pemata bindunu sitata
Mama nothewenemi
Epa welaa maa sitiyath ipadunu gammaane
Adath maath ekka kisima tarahak nathuwaane
Thewul sitin nindata giya ee raa yaame
Goyam karal game indan mata atha wenwaane
Lade lade numba mage hada bindata notheweni
Mage hitha athi mata hitha athi gammaaneta yami
Ewan game kala kapa saruketh wapurami
Aswennan kota sak hema obatat gena emiමට තනි නැත ගී පද
මට තනි නැත නුඹ නාඬන් සුරගලියේ
ප්‍රේමාළිංගන නැතුවට - අහිමි පෙමට බිඳුණු සිතට
මම නොතැවෙන්නෙමි
එපා වෙලා මා සිටියත් ඉපදුණු ගම්මානේ
අදත් මාත් එක්ක කිසිම තරහක් නැතුවානේ
තැවුල් සිතින් නින්දට ගිය ඊයේ රෑ යාමේ
ගොයම් කරල් ගමේ ඉඳන් මට අතවැනුවානේ
ළදේ ළදේ නුඹ මගෙ හද බින්දට නොතැවෙමි
මගේ හිත ඇති මට හිත ඇති ගම්මානෙට යමි
එවන් ගමේ කැලෑ කපා සරුකෙත් වපුරමි
අස්වැන්නෙන් කොටසක් හෙම ඔබටත් ගෙන එමිPerformances of Mata Thani Natha
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Thani Natha” on YouTube.
Cover Versions · 5
▶CoverMata Thani Natha | මට තනි නැත | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverMata Thani Netha Nuba Naadan... / මට තනි නැත නුඹ නාඬන් / T M Jayarathnamilinda kulathilaka
▶Coverමට තනි නැත නුඹ නාඬන් / Mata Thani Natha Nuba Nadan ( ටී එම් ජයරත්න )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverT.M.Jayarathna /මට තනි නැත නුඹ නාඬන් / Mata Thani Natha Nuba Nadan / ටී එම් ජයරත්නSumith Perera
▶Coverමට තනි නැත | Mata Thani Natha - T M Jayarathna | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Thani Natha LyricsMata Thani Natha Lyrics Englishමට තනි නැතමට තනි නැත ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics