Me Punchi Rate Lyrics by T.M. Jayarathne
Me Punchi Rate (මේ පුංචි රටේ) is a Sinhala song sung by T.M. Jayarathne. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by H.M. Jayawardana. This page presents the Me Punchi Rate lyrics in Sinhala script (මේ පුංචි රටේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Punchi Rate |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 33 |
| UPDATED |
Me Punchi Rate Lyrics
Me punchi rate - kothanakadi ho
Matu kawada ho yali apa hamuwewi
Adara sihinaya dasata uthuran - kandulu gangak wana dinaye
Jiwitayata himi paraduma piligena - samugena yamu wen wi
Jiwita gamane kothanaka di ho - apa yali hamuwana dinaye
Me duk kandulali viyakunu dasin - hinahenu mana pera seමේ පුංචි රටේ ගී පද
මේ පුංචි රටේ -කොතැනකදී හෝ
මතු කවදා හෝ යළි අප හමුවේවි
ආදර සිහිනය දෑසට උතුරන - කඳුළු ගඟක් වන දිනයේ
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන - සමුගෙන යමු වෙන් වී
ජීවිත ගමනේ කොතැනක දී හෝ - අප යළි හමුවන දිනයේ
මේ දුක් කඳුළැලි වියකුණු දෑසින් - හිනැහෙනු මැන පෙර සේ
Related Songs and Tags
Me Punchi Rate LyricsMe Punchi Rate Lyrics Englishමේ පුංචි රටේමේ පුංචි රටේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsH.M. Jayawardana ComposerKularathna Ariyawansa Lyricist