Chandikamata Randuwak Wela Lyrics by T.M. Jayarathne
Chandikamata Randuwak Wela (චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා) is a Sinhala song sung by T.M. Jayarathne. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Rohana Weerasinghe. This page presents the Chandikamata Randuwak Wela lyrics in Sinhala script (චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chandikamata Randuwak Wela |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 185 |
| UPDATED |
Chandikamata Randuwak Wela Lyrics
Chandikameta randuwak wela
Punchi putha inne hangila
Aiyyata gahala nangiwa wikala
Yaluwo tika taraha wela
Sellam karanne kaa samagindo
Punchi putha dan thani wenawa...
Chandikameta...
Aiyyayi nangiyi yaluwo gonnayi
Serama honda daruwo wela
Ekamuthu wuna namne honda wenne
Punchi lamai wasa nae petiyo...
Chandikameta...චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා ගී පද
චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නේ හැංගිලා//
අයියට ගහලා නංගිව විකලා
යාලුවෝ ටික තරහා වෙලා
සෙල්ලම් කරන්නේ කා සමගින්දෝ
පුංචි පුතා දැන් තනි වෙනවා...
චණ්ඩිකමට...//
අයියයි නංගියි යාලුවෝ ගොන්නයි
සේරම හොඳ දරුවෝ වෙලා
එකමුතු වුණා නම්නේ හොඳ වෙන්නේ
පුංචි ළමයි වස නෑ පැටියෝ...
චණ්ඩිකමට...////
Performances of Chandikamata Randuwak Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Chandikamata Randuwak Wela” on YouTube.
Cover Versions · 6
▶CoverChandikamata Randuwak Wela චන්ඩිකමට රන්ඩුවක් වෙලා T M JayarathneSinhala Sindu -සිංහල සින්දු
▶CoverChandikamata Randuwak Wela Dancing Caver (චන්ඩ් කමට රන්ඩුවක් වෙලා) | My Studio One | Dancing CoverMy Studio One
▶Coverchandikamata randuwak welaTech of Music
▶Coverචණ්ඩිකමට රණ්ඩුවක් වෙලා ෆෝන් එකෙන් එක්කල නව නාද රටා සමඟින්.. (තත්පර 30ක් මුල් ගීතයේ කොටසක් වාදනය වේ)Suranga Sampath Perera
▶Coverචණ්ඩිකමට රණ්ඩුවක් වෙලා ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
▶CoverChandikamata Randuwak Wela (චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා) Acoustic Cover By Priyashantha LiyanageLiya Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chandikamata Randuwak Wela LyricsChandikamata Randuwak Wela Lyrics Englishචණ්ඩිකමට රණ්ඩුවක් වෙලාචණ්ඩිකමට රණ්ඩුවක් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist