Amathaka Wenne Na Lyrics by T.M. Jayarathne
Amathaka Wenne Na (අමතක වෙන්නේ නෑ) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Amathaka Wenne Na lyrics in Sinhala script (අමතක වෙන්නේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amathaka Wenne Na |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 65 |
| UPDATED |
Amathaka Wenne Na Lyrics
Amathak wenne nae
Keewath oba mata amathak karanna ma kiya
Amathak wenne nae
Oba eya denne nae
Aadarayak mula puranna
Kimada hamuwune apa kimada hamuwune
Hamuwee yali wirahathapaya
Dewenu mata daenae sitha dewenu mata daenae
Amathak wenne nae .....
Saagarayaka diya bindak wee athi
Obata mage sene ada obata mage sene
Handana pem hadak pamanada
Oben hamuwune mata oben hamuwune
Amathak wenne nae ....අමතක වෙන්නේ නෑ ගී පද
අමතක වෙන්නේ නෑ
කීවත් ඔබ මට අමතක කරන්න මා කියා
අමතක වෙන්නේ නෑ
ඔබ එය දන්නේ නෑ
ආදරයක් මුල පුරන්න
කිමද හමුවුනේ අප කිමද හමුවුනේ
හමුවී යළි විරහතාපය
දැවෙනු මට දැනේ සිත දැවෙනු මට දැනේ
අමතක වෙන්නේ නෑ .....
සාගරයක දිය බිඳක් වී ඇති
ඔබට මගේ සෙනේ අද ඔබට මගේ සෙනේ
හඬනා පෙම් හදක් පමණද
ඔබෙන් හමුවුනේ මට ඔබෙන් හමුවුනේ
අමතක වෙන්නේ නෑ ....
Performances of Amathaka Wenne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Amathaka Wenne Na” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverඅමතක වෙන්නේ නෑ Amathaka Wenne Nae Original T M Jayaratne Amathaka Wenne Na Amathaka Wenne NeWDIK
▶Coverඅමතක වෙන්නේ නෑ / Amathaka wenne na ටී.එම්.ජයරත්න / T M JayarathnaHEF Official
▶CoverAmathaka Wenne na | අමතක වෙන්නේ නෑ | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverAmathaka wenne na - T.M.JayarathneSUN
▶CoverAmathaka wenne na අමතක වෙන්නෙ නෑකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶Coverඅපි හදවතින්ම බැඳිලයි හිටියේ ඒ මතකයන් කවදාවත් අමතක වෙන්නේ නෑGossip Lanka News
▶Coverඅමතක වෙන්නේ නෑ | Amathaka venne na | ටී.එම්.ජයරත්න | T.M.Jayarathnaගී පියස - gee piyasa
▶CoverT M Jayarathna - Amathaka Wenne Na - අමතක වෙන්නේ නෑClassic Songs
▶CoverAmathaka Wenne Ne - T.M Jayarathne.SL Classical
▶Coverඅමතක වෙන්නේ නැ | Amathaka Wenne Nee | T.M. JayarathneValue-Added
▶CoverAmathaka wenne ne / අමතක වෙන්නේ නෑ / T.M JayarathnaM.A.S.V Madushan.
▶CoverAmathaka wenne na - අමතක වෙන්නෙ නෑ - T M JayarathnaKushan Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amathaka Wenne Na LyricsAmathaka Wenne Na Lyrics Englishඅමතක වෙන්නේ නෑඅමතක වෙන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics
