Kalpanawo Pawa Yai Lyrics by T.M. Jayarathne
Kalpanawo Pawa Yai (කල්පනාවෝ පාව යයි) is a Sinhala song sung by T.M. Jayarathne. The lyrics were written by Gamini Wijethunga, and the music is composed by Nimal Mendis. This page presents the Kalpanawo Pawa Yai lyrics in Sinhala script (කල්පනාවෝ පාව යයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalpanawo Pawa Yai |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Gamini Wijethunga |
| COMPOSER | Nimal Mendis |
| VIEWS | 24 |
| UPDATED |
Kalpanawo Pawa Yai Lyrics
Kalpanawo paawa yai me nishaanthaye
Nil walaawe yaawee aa soyaa
Sandak se nimi walalle nosangee
Nelawemu gayaa geethikaa.....
Liyanne kese do vadan nee
Kiyamdo math wee mage ron uuraa bee
Bingun se math wee mage ron uuraa bee
Sanehemu niwaa vedanaa.....
Gena ennan aadaray pathu jeewithe
Madhu meewithe uthuraa yanaa
Neka mal suwadan pire diwi maawathe
Thani we nam saagare rali se
Sithum med aadaray me miyuru gee
Raawa nangevaa sadaa kaale......කල්පනාවෝ පාව යයි ගී පද
කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ
නිල් වලාවේ යාවී ඈ සොයා
සඳක් සේ නිමි වළල්ලේ නොසැංගී
නැළවෙමු ගයා ගීතිකා.....
ලියන්නේ කෙසේ දෝ වදන් නෑ
කියම්දෝ මත් වී මගේ රොන් උරා බී
බිඟුන් සේ මත් වී මගේ රෝන් උරා බී
සැනහෙමු නිවා වේදනා.....
ගෙන එන්නම් ආදරේ පැතු ජීවිතේ
මධු මීවිතේ උතුරා යනා
නේක මල් සුවඳන් පිරේ දිවි මාවතේ
තනි වේ නම් සාගරේ රැළි සේ
සිතුම් මැද ආදරේ මේ මියුරු ගී
රාව නැංවේවා සදා කාලේ......
Related Songs and Tags
Kalpanawo Pawa Yai LyricsKalpanawo Pawa Yai Lyrics Englishකල්පනාවෝ පාව යයිකල්පනාවෝ පාව යයි ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsNimal Mendis ComposerGamini Wijethunga Lyricist