Wea Kanda Wage Numba Raka Gannam Lyrics
“Vae kanda wage numba raekagannam” (වෑ කන්ද වගේ නුඹ රැකගන්නම්): Wea Kanda Wage Numba Raka Gannam (වෑ කන්ද වගේ නුඹ රැකගන්නම්) lyrics, a Sinhala love song sung by T.M. Jayarathne, with words by Nayanasena Wanninayaka and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vae kanda, and in Sinhala it is වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් ගී පද.
| SONG | Wea Kanda Wage Numba Raka Gannam |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Nayanasena Wanninayaka |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Wea Kanda Wage Numba Raka Gannam Lyrics Singlish
Vae kanda wage numba raekagannam
Rae sisila didee sanasanavaanam
Rae handa paanata yanna kiyanam
Maa langata velaa numba innavaanam
Paeni valan pelu jeevita pathulen
Nil diyavara vee pirunida landune
Avi pada avilena hita ismaththe
Nuba hinaveyan mage opu male
Vae kanda wage ....
Pena paasi avith rala pita naengalaa
Nuba hita gannata maana balana daa
Pitavaana wage nosalee hitapath
Kaendana yanna dinayak enakan
Vae kanda wage ....වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් ගී පද
වෑ කන්ද වගේ නුඹ රැකගන්නම්
රෑ සිසිල දිදී සනසනවානම්
රෑ හඳ පානට යන්න කියන්නම්
මා ළඟට වෙලා නුඹ ඉන්නවානම්
පැණි වළං පැලු ජීවිත පතුලෙන්
නිල් දියවර වී පිරුණිද ළඳුනේ
අවි පද ඇවිලෙන හිත ඉස්මත්තේ
නුඹ හිනාවෙයන් මගේ ඕපු මලේ
වෑ කන්ද වගේ ....
පෙණ පාසි ඇවිත් රළ පිට නැඟලා
නුඹේ හිත ගන්නට මාන බලන දා
පිටවාන වගේ නොසැලී හිටපත්
කැන්දාන යන්න දිනයක් එනකන්
වෑ කන්ද වගේ ....Related Songs and Tags
Wea Kanda Wage Numba Raka Gannam LyricsWea Kanda Wage Numba Raka Gannam Lyrics Englishවෑ කන්ද වගේ නුඹ රැකගන්නම්වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsDarshana Wickramathunga ComposerNayanasena Wanninayaka Lyricist