Sandagiri Hise Lyrics
“Sandagiri hise sanda kinduriye” (සඳගිරි හිසේ සඳ කිඳුරියේ), Sandagiri Hise (සඳගිරි හිසේ) lyrics: a Sinhala folk song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සඳගිරි හිසේ ගී පද.
| SONG | Sandagiri Hise |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sandagiri Hise Lyrics Singlish
Sandagiri hise sanda kinduriye
Kima hudakala vi vana pethe
Pem banda kinduranan numbe
Numba athera giyedo seilame
Ran ruwata sarilana lada kohe kothanida soya
Pemwantha vi bo dura gewa ohu paminia
Obagath rajun saha pirivarin dun hi aran entath kalin
Numba vana gabe thanikara dama samugena giya
Sandagiri hise ........
Vana vandulu deti thuru viman athare thanivela
Keli dolen gathakala yuge dan avasan vela
Netha gam danavu athare semen
Kasu kusu hama yantath kalin
Numba athera da ohu vana gaben pitaman vela
Sandagiri hise ..........සඳගිරි හිසේ ගී පද
සඳගිරි හිසේ සඳ කිඳුරියේ
කිම හුදකලා වී වන පෙතේ
පෙම් බැන්ද කිඳුරාණන් නුඹේ
නුඹ අතැර ගියෙදෝ සෙයිලමේ //
රන් රුවට සරිලන ලද කොහේ කොතැනිද සොයා
පෙම්වන්ත වී බෝ දුර ගෙවා ඔහු පැමිණියා
ඔබගත් රජුන් සහ පිරිවරින් දුන් හී අරන් එන්ටත් කලින්
නුඹ වන ගැබේ තනිකර දමා සමුගෙන ගියා
සඳගිරි හිසේ ........
වන වඳුලු දෙති තුරු විමන් අතරේ තනිවෙලා
කෙළි දොලෙන් ගතකළ යුගේ දැන් අවසන් වෙලා
නෙත ගම් දනවු අතරේ සෙමෙන්
කසු කුසු හමා යන්ටත් කලින්
නුඹ අතැර දා ඔහු වන ගැබෙන් පිටමං වෙලා
සඳගිරි හිසේ ..........
Related Songs and Tags
Sandagiri Hise LyricsSandagiri Hise Lyrics Englishසඳගිරි හිසේසඳගිරි හිසේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics