Kasawatha Gatha Dawati Athy Mata Lyrics
“Kasawatha gatha dewati aethi mata” (කසාවත ගත දැවටී ඇති මට): Kasawatha Gatha Dawati Athy Mata (කසාවත ගත දැවටී ඇති මට) lyrics, a Sinhala Buddhist devotional song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is කසාවත ගත දැවටී ඇති මට ගී පද.
| SONG | Kasawatha Gatha Dawati Athy Mata |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Buddhist Devotional, Mother |
| VIEWS | 32 |
| UPDATED |
Kasawatha Gatha Dawati Athy Mata Lyrics Singlish
Kasawatha gatha dewati aethi mata
Numbe mala gamedi
Wata patha gena numbe guna kanda
Kiyanu baeha amme //
Siyak mau guna kiya aethimuth
Senehe sithuvillen
Bindak numbe guna kiyanu nohomada
Nethanga kandulallen //
Kasawatha gatha .....
Perum piruwath sasara katharehi
Yalith hamuwe nam
Niwan daknata ekwa paethumak
Pathannam senehen //.
Kasawatha gatha ........කසාවත ගත දැවටී ඇති මට ගී පද
කසාවත ගත දැවටී ඇති මට
නුඹේ මල ගමේදී
වටා පත ගෙන නුඹේ ගුණ කඳ
කියනු බැහැ අම්මේ //
සියක් මවු ගුණ කියා ඇතිමුත්
සෙනෙහේ සිතුවිල්ලෙන්
බිඳක් නුඹේ ගුණ කියනු නොහොමද
නෙතඟ කඳුළැල්ලෙන් //
කසාවත ගත .....
පෙරුම් පිරුවත් සසර කතරෙහි
යළිත් හමුවේ නම්
නිවන් දක්නට එක්ව පැතුමක්
පතන්නම් සෙනෙහෙන් //.
කසාවත ගත ........
Related Songs and Tags
Kasawatha Gatha Dawati Athy Mata LyricsKasawatha Gatha Dawati Athy Mata Lyrics Englishකසාවත ගත දැවටී ඇති මටකසාවත ගත දැවටී ඇති මට ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics