Upan Bimen Lyrics by T.M. Jayarathne
Upan Bimen (උපන් බිමෙන්) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Upan Bimen lyrics in Sinhala script (උපන් බිමෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Upan Bimen |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 5 |
| UPDATED |
Upan Bimen Lyrics
Upan bimen pita vuye
Nuhuru rate thanivuye
Punchi puthe punchi duve
Nuba hindai vehesenne
Hemada rae sihina vale
Nuba enava... hitata mage
Ma helana da bindu
Masuran ve nuba hinda
Evu liyamana labuna
Mal dahasak sitha pipuna
Langa unna men danuna
Hitata mage pana labuna
Senahasa ma dutuwe
Hemada rae sihina vale
Nuba enava... hitata mage...
Ma helana da bindu
Masuran ve nuba hinda
Ran masu mila gevune
Ransaluvak singithi bade
Ran mala punchi gele
Tikiri sina tikiri muve
Rajakama ma dutuwe
Upan bimen pita vuye .../උපන් බිමෙන් ගී පද
උපන් බිමෙන් පිට වුයේ
නුහුරු රටේ තනිවුයේ
පුංචි පුතේ පුංචි දුවේ
නුඹ හින්දයි වෙහෙසෙන්නේ
හැමදා රෑ සිහින වැලේ
නුඹ එනවා... හිතට මගේ
මා හෙලන දා බින්දු
මසුරන් වේ නුඹ හින්දා
එවූ ලියමන ලැබුනා
මල් දහසක් සිත පිපුනා
ළඟ උන්නා මෙන් දැනුනා
හිතට මගේ පන ලැබුනා
සෙනහස මා දුටුවේ
හැමදා රෑ සිහින වැලේ
නුඹ එනවා... හිතට මගේ...
මා හෙලන දා බින්දු
මසුරන් වේ නුඹ හින්දා
රන් මසු මිල ගෙවුනේ
රන්සළුවක් සිඟිති බඳේ
රන් මාලා පුංචි ගෙලේ
ටිකිරි සිනා ටිකිරි මුවේ
රජකම මා දුටුවේ
උපන් බිමෙන් පිට වුයේ .../Performances of Upan Bimen
Cover versions, live performances, and reality-show contestant performances of “Upan Bimen” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverUpan Bimen | උපන් බිමෙන් | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverඋපන් බිමෙන් පිටවූයේ / Upan bimen pitawuye - ටී.එම්.ජයරත්න / T M JayarathnaHEF Official
▶CoverUpan Bimen Pitawuye_T. M. Jayarathnelal san
▶Coverඋපන් බිමෙන් පිට වුයේ පුලස්ති මිහිඳු Upan Bimen Pitawuye Sachintha Pulasthi Mihindu AriyarathneSound Waves SL
▶Cover~උපන් බිමෙන් පිට වුෙය්~T.M.JAYARATHNA~By:Sujeewa Munugoda~Sujeewa Munugoda
▶Coverඋපන් බිමෙන් පිටවූයේ | Upan Bimen Pitawuye - SOULFUL REGGAE | Sir. T.M. Jayarathne TributeShani & Vampire Girls
▶Coverඋපන් බිමෙන් Upan Bimen T M Jayaratne Upan T M JayarathnaWDIK
▶Coverඋපන් බිමෙන් පිට වුයේ | Punjab Remake EDM punch | Upan Bimen Pitauye | TM Jayarathna @SLERAVIBESL ERA VIBE
▶CoverUpan Bimen | උපන් බිමෙන් | TM Jayaratne OfficialTM Jayaratne Official
▶CoverUpan bimen pita wuye. T M Jayarathna.Venus
▶Coverඋපන් බිමෙන් | Upan Bimen Covered By Uditha p kumaraUditha P Kumara
▶CoverUpan Bimen Pita WuyetUtU1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Upan Bimen LyricsUpan Bimen Lyrics Englishඋපන් බිමෙන්උපන් බිමෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics
