Nobalan Kumariya Lyrics by T.M. Jayarathne
Nobalan Kumariya (නොබලන් කුමරිය) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Nobalan Kumariya lyrics in Sinhala script (නොබලන් කුමරිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nobalan Kumariya |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 12 |
| UPDATED |
Nobalan Kumariya Lyrics
Nobalan kumariya nisala ma desa sasala obe denethin
Adara pavanin nosalunu ma ruva kalabanu nohaeka itin
Landakage senehasa nopatami kisida nidahasa agayannen
Landakage senehasa nopatami kisida nidahasa agayannen
Nura pirunu neth venataka dalva samugata maenavi itin
Supurudu tanikama paluva mihiri hidinemi saenisillena
Supurudu tanikama paluva mihiri hidinemi saenisillena
Adara raehanin mahada velannata obe hata nohaeka itin
නොබලන් කුමරිය ගී පද
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්
සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට ඔබ හට නොහැක ඉතින්
Performances of Nobalan Kumariya
Cover versions, live performances, and reality-show contestant performances of “Nobalan Kumariya” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowNobalan Kumariya (නොබලන් කුමරිය) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaAnupama Gunathilake
▶Reality ShowNobalan Kumariya (නොබලන් කුමරිය) Malith Silva | Dream Star Season 11 | TV DeranaMalith Silva
▶Reality ShowNobalan Kumariya (නොබලන් කුමරිය) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaAnupama Gunathilake
▶Reality ShowNobalan Kumariya (නොබලන් කුමරිය)... Misanka Bandara | Dream Star Season 12 | TV Derana...😍😍 Misanka Bandara
▶Reality ShowNobalan Kumariya (නොබලන් කුමරිය) Misanka Bandara | Dream Star Season 12 | TV DeranaMisanka Bandara
Cover Versions · 12
▶CoverNobalan Kumariya(නොබලන් කුමරිය) - Darshana Pramod , Asanka Dhananjaya LiyanarachchiDr. Rohana Weerasinghe Official
▶CoverNobalan Kumariya | නොබලන් කුමරිය | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverNobalan KumariyaRohana Weerasinghe - Topic
▶CoverNobalan Kumariya (නොබලන් කුමරිය) - T. M. Jayarathne | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverNobalan Kumariya (නොබලන් කුමරිය) - Cover by Music UnionSITH
▶CoverNobalan Kumariya, || නොබලන් කුමරිය නිසසල මා දෙස |Lionfirst Music
▶Coverනොබලන් කුමරිය (Nobalan Kumariya) - T.M.JayarathnaWillyDo
▶CoverNobalan Kumariye | නොබලන් කුමරියෙ | T.M.Jayarathna | Tabla.supunilSupunil Patabadige
▶Covernobalan kumariya cover (K & S ) නොබලන් කුමරිය නිසසල මා දෙස....Gayan Kanishka
▶Coverනොබලන් කුමරිය /nobalan kumariya/akila wickrmasekara/harmoniumstudent guide
▶CoverNobalan Kumariya | නොබලන් කුමරිය | T.M. JayaratneGM Light
▶CoverNobalan Kumariya ( නොබලන් කුමරිය ) CoverLK Stuff
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nobalan Kumariya LyricsNobalan Kumariya Lyrics Englishනොබලන් කුමරියනොබලන් කුමරිය ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics