Ruwata Ruwe Lyrics by T.M. Jayarathne
Ruwata Ruwe (රුවට රුවේ) is a Sinhala song sung by T.M. Jayarathne. The music is composed by Clarence Wijewardena. This page presents the Ruwata Ruwe lyrics in Sinhala script (රුවට රුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ruwata Ruwe |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 265 |
| UPDATED |
Ruwata Ruwe Lyrics
Ruwata ruwe sakura iwure
Hima wetena
Sudu kanda dige
Pasal yana sudu kumariye.....
Hima midena nagare
Ruwa paewa e rubari
Cheri mal pipi pawane
E gaman lata bala innawa.....
Ruwata ruwe...../
Rathu muhude werale
Yamu aeta api wennowi
Sitakin nowe landune
Ma mage rate sada taniwune.....
Ruwata ruwe...../රුවට රුවේ ගී පද
රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ.....
හිම මිදෙනා නගරේ
රුව පෑව ඒ රූබරී
චෙරි මල් පිපී පවනේ
ඒ ගමන් ලතා බලා ඉන්නවා.....
රුවට රුවේ...../
රතු මුහුදේ වෙරළේ
යමු ඈත අපි වෙන්නොවී
සිතකින් නොවේ ළඳුනේ
මා මගේ රටේ සදා තනිවුනේ.....
රුවට රුවේ...../Related Songs and Tags
Ruwata Ruwe LyricsRuwata Ruwe Lyrics Englishරුවට රුවේරුවට රුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsClarence Wijewardena Composer