Raththaran Neth Deken Lyrics
“Raththaran neth dekin, sala sihil pawan” (රත්තරන් නෙත් දෙකින්, සලා සිහිල් පවන්): Raththaran Neth Deken (රත්තරන් නෙත් දෙකෙන්) lyrics, a Sinhala heartbreak song sung by T.M. Jayarathne, with words by Kularathna Ariyawansa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රත්තරන් නෙත් දෙකෙන් ගී පද.
| SONG | Raththaran Neth Deken |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Kularathna Ariyawansa |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 227 |
| UPDATED |
Raththaran Neth Deken Lyrics Singlish
Raththaran neth dekin - sala sihil pawan
Jeevithe lasothawul - niwanna raththaran...
Tharaka sina dele - rankelum dige
Adare gala hele - sihiniyak wage
Paluwe weli - handawetaddi jeevithe
Ma diha langawa inna - raththaran mage
Raththaran neth dekin ...
Maruthe hama wane - mal uyan dige
Pawena walakule - sisilasak wage
Wedana niwi obe - suneela neth wile
Jeevithe sina nagawi - senehasin hade
Raththaran neth deken ...රත්තරන් නෙත් දෙකෙන් ගී පද
රත්තරන් නෙත් දෙකින් - සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල් - නිවන්න රත්තරන්...//
තාරකා සිනා දැලේ - රන්කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ - සිහිනයක් වගේ
පාලුවේ වෙලී - හඬාවැටෙද්දි ජීවිතේ
මා දිහා ලඟාව ඉන්න - රත්තරන් මගේ
රත්තරන් නෙත් දෙකින් ...//
මාරුතේ හමා වනේ - මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ - සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ - සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවි - සෙනෙහසින් හදේ
රත්තරන් නෙත් දෙකෙන් ...//Performances of Raththaran Neth Deken
Cover versions, live performances, and reality-show contestant performances of “Raththaran Neth Deken” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowRaththarn Neth Deken (රත්තරන් නෙත් දෙකෙන්) |Dilshan Chami | Hiru Star Season 05Raththarn Neth Deken
▶Reality ShowRaththarn Neth Deken (රත්තරන් නෙත් දෙකෙන්) |Dilshan Chami | Hiru Star Season 05Raththarn Neth Deken
▶Reality ShowRaththarn Neth Deken (රත්තරන් නෙත් දෙකෙන්) |Dilshan Chami | Hiru Star Season 05Raththarn Neth Deken
▶Reality ShowRaththarn Neth Deken (රත්තරන් නෙත් දෙකෙන්) |Dilshan Chami | Hiru Star Season 05Raththarn Neth Deken
Cover Versions · 12
▶Coverරත්තරන් නෙත් දෙකෙන් - ටී. එම්. ජයරත්න | Raththaran Neth Deken - T M JayarathnaELAKIRI LANKA
▶CoverRaththarn Neth Deken | රත්තරන් නෙත් දෙකෙන් | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverRaththaran neth Karoke / T.M.JayarathnaTshan Entertainment Karaoke / Backing Track
▶CoverRaththaran Neth Dekin, T.M. Jayarathna, රත්තරන් නෙත් දෙකින්Nadee Nisansala
▶CoverRaththaran Neth Dekin-රත්තරන් නෙත් දෙකින්--|| T.M Jayarathna|Chamila Thanushi
▶CoverRaththaran Neth Dekin (Techno Remix) | රත්තරන් නෙත් දෙකින් | Mix by NiMaaNimaa
▶CoverRaththaran Neth Deken |රත්තරන් නෙත් දෙකෙන් | T.M.JayarathneUpul Dharmadasa Productions
▶Coverrathrharan neth dekin chordsරත්තරන් නෙත් දෙකින් සලා සිහිල් song keyboard cover chords|play easilySinhala Songs Chords Keyboard Cover
▶CoverRaththaran Neth Dekin / රත්තරන් නෙත් දෙකින්/ (Remix) - T.M. Jayaratne | New Sinhala Remix 2026Rock Devi
▶CoverRaththaran Neth Dekin (රත්තරන් නෙත් දෙකින්)Marlon Warnakulasooriya
▶Coverරත්තරන් නෙත් දෙකෙන් | Raththaran Neth Deken | T.M. Jayarathna | Rock VersionNeraVibes
▶CoverRaththaran neth deken guitar lesson | රත්තරන් නෙත් දෙකෙන් Cover | T M Jayaratnakafee college of music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raththaran Neth Deken LyricsRaththaran Neth Deken Lyrics Englishරත්තරන් නෙත් දෙකෙන්රත්තරන් නෙත් දෙකෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsKularathna Ariyawansa Lyricist