Anduru Kutiya Thula Lyrics by T.M. Jayarathne
Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) is a Sinhala song sung by T.M. Jayarathne. The lyrics were written by Premadasa Sri Alawatta, and the music is composed by Premasiri Kemadasa. This page presents the Anduru Kutiya Thula lyrics in Sinhala script (අඳුරු කුටිය තුල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anduru Kutiya Thula |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Premadasa Sri Alawatta |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 1,319 |
| UPDATED |
Anduru Kutiya Thula Lyrics
Anduru kutiya thula - dorangulu lagena
Gayana geethika - yadina yathika
Deviyan hata naese...
Ae...deviyan hata naese
Polava kotana thena - para thanana thena
Giniyam avve - maha varusave
Deviyo veda inne...
Deviyo veda inne...
Balan kadathura haera daese...
Balan kadathura haera daese...
Sinidu sunathi salu sirasin haerada
Duuvili mada vehi hirigatha palada
Deviyan ruva daknata haekke...
Aa...aa...aa....aa...........
Anduru kutiya thula .../
Kusum sandun dum suvadin velaeki
Gathanaegi dadhiya suvadin sarasi
Deviyan haa ekviya haekke...
Aa...aa...aa....aa...........
Anduru kutiya thula .../අඳුරු කුටිය තුල ගී පද
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...
සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල .../
කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල .../Related Songs and Tags
Anduru Kutiya Thula LyricsAnduru Kutiya Thula Lyrics Englishඅඳුරු කුටිය තුලඅඳුරු කුටිය තුල ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsPremasiri Kemadasa ComposerPremadasa Sri Alawatta Lyricist